අවුරුද්දක් spa එකට අල්ලපු කාමරෙ බෝඩ් වෙලා හිටිය පන්නිපිටියේ. ඒවයෙ හිතන තරම් සුන්දර නෑ.උන්ට හොද කෑමක් හම්බ උනාම මටත් දුන්න හැබැයි.දවසක් කෙල්ලෙක් කෑල්ලක් දුන්න, මම ඇහුව birthday එකද කියල. නෑ AL පාස් කිව්ව තුන්වෙනි පාර කරල.පොලිස් කාරයොන්ට ගෑනු බනින්නෙ බල්ලොන්ට වගෙ.ස්පා එකෙ කෙල්ලො ටික කෝල් ගන්නෙ මගෙ...