1. L

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මන් කල්පනා කලේ චැම්පියන් ට්‍රෝපිය ගැනවත් ඊලග නායකය ගැනවත් නෙවෙයි ඕයි. ටහුකෙන සීන් එකක් තියෙනව ඊට වඩා. උබල හිතන්නෙවත් නැති. මේ ලොන්තයොන්ගෙ හැටියට සනත්,මුරලි,වාස්,කලු වගෙ උන්ට අවුරුදු 90දිත් ලෙජන්ඩ් මැච් ගහන්න වෙනව. ඇයි ඉතින් ලෙජන්ඩ් කියල මේ ලොන්තයො අරන් යන්න බෑනෙ 🤔🤔
  2. L

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    NZ එකේ නම් ලොන්තයො කොහොමත් පරාද වෙන්නම ඕන. NZ සෙමි යන එක හොදයි. නැත්තන් පක්කො යන්න ඉඩ තියෙන. පක්කොත් ඉන්දියාව ඉස්සර වැඩක් නෑ. 🙂
  3. L

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    උට්ටෙ මැච් බලන්නෙ නෑ ආයෙ
  4. L

    බෝගොඩ අන්දරය Tele Drama

    කාලෙකින් පරණ සිංහල ටෙලියක් බැලුව. මෙන්න ජෝක්ස්
  5. L

    වෙඩින් එකට ගායකයො💍👰🤵‍♂️

    අමුවට සින්දු කියන පොරක් ඉන්නවා.හැබැයි ෂෝට ගහල එන්නේ. සෙරෙප්පු දාල එන්නේ.
  6. L

    WeChat Help

    harida machan. help ekak onada?
  7. L

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මචන් උබ කොහෙද. ඉන්න පළාත අනුව තමයි සෙමි තියෙන්නේ. කොලබට එන්න සේමියක් ගන්න පුළුවන් ඕන පලාතකින්.
  8. L

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔය කියපු ගනන් ගහන්න නම් දිමුත් Open එව්ල ඌට දෙපාරක් බැට් කරන්න දෙන්න ඕන. බැට් එකේ වදින්නෙ නැති බෝල dead ball කරන්න ඕන. නිස්සන්කයට out side the off stum විතරක් බෝල් කරන්න කියල agreement ගහන්න ඕන. මෙන්ඩිස්ට fuller lenght එකේ එන බෝල් විතරක් වැටුනම හරි.සිනා තෙමේ සිල්වට midium pace විතරයි දාන්න ඕන...
  9. L

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඇෆ්ගනිස්තානෙට ඊලගට තියෙන්නෙ ඔසී එක්කයි දකුනු අප්‍රිකාව එක්කයි.උන් ඒ දෙකම ලෙසටම කාල, එන්ගලන්තෙන් පක්කො කාල. ලන්කාව බන්ගලින්ටයි NZ ලට හොදට ගහල දින්නොත් සෙමි යන්න පුලුවන්. සෙමි ගිහින් අනිතිමට final එක ගහල දිනල කප් එක අරන් බිමින් තියල මහේල සර් කියනව "Yes,we got all out for f#&*@ing 55 runs. Who...
  10. L

    ලෙදර් බෝල් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවද?

    ලෝකෙම ඉන්න ක්‍රිකට් ගහන උන්ට බනිනවා හරියට සෙල්ලම් කරන්නේ නැ කියල.තාම ලෙදර් බෝලයක් අතින් අල්ලලා නැ
  11. L

    දන්නෝ දනිති ¯\(°_o)/¯

    සිරාවට ඒකිගෙ කොල්ල cuckold බුවෙක්ද කොහෙද. ඌ කියන ඒව තමයි අරූ කරන්නෙ 🙂
  12. L

    දන්නෝ දනිති ¯\(°_o)/¯

    Cuckold seen එකක් වගෙ. එක කොල්ලෙක්ට ඕන බලන්න විතරයි වගෙ 🤔
  13. L

    දන්නෝ දනිති ¯\(°_o)/¯

    ඕය කියනව ඒව ඇත්තද කියල බලාගන්න ව්දියක් නැද්ද මහත්තයෝ. 🤔😜
  14. L

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    නෑ ගහන එක හරි. බල්ලොන්ට ගහනව වගෙ ගහයි. කෝකටත් දොර අස්සෙ හැන්ගිල තමයි මැච් එක බලන්නෙ එදාට 😂😂
  15. L

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මේක ඇෆ්ගන් උන් දින්නොත් මුන් යක්කු ගැහුව වගෙ ලන්කාවටත් ගහන්නෙ. 😂😂
  16. L

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    England ඕක එලවල ගහන්නත් පුළුවන්. බට්ලර් අය්ය ඉන්දියාවෙ හොදටම කරන කෙනෙක්. බලමු.🤔🤔
  17. L

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අද චාමි යකා ගහනව වේගවත්ම ශතකෙ.
  18. L

    Lawyer මහතෙකුගේ උදව් අවශ්‍යයි

    එලකිරි එකේ ඉන්න lawyer මහත්තයෙක්ගෙ උපදෙස් සහ සේවාවක් අවශ්‍යයි. පුළුවන්නම් මට මැසෙජ් එකක් එවන්න. 🙏🙏
  19. L

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඊලග මැච් එකට මගේ ටීම් එක. නිශ්ශංක D (දිද්දෙණිය) J.M. පෙරේරා (ජෝශප් මයිකල්) C. මෙන්ඩිස් (ක්ලීටස්) M .සමරවික්‍රම (මලික්) P. අසංක (ප්‍රියමන්ත) S. ද සිල්වා (සමන්) C. අත්තලගේ (චරිත්) D.කරුණාරත්න (දිව්ල්ගනේ) A. තික්ෂන. (අනුරාධ) L.පුෂ්පරාජ් (ලුෂන්) ලහිරු පෙරේරා

    No contents