1. Red Queen

    ජර්මනිය_ගැන

    tfs
  2. Red Queen

    Wedding Photography by Kasun Shanaka

    me saree ekath kilo 15k withara barai wage
  3. Red Queen

    ජපානයෙන් එන අනාගත දියයට විස්මිත නගරය මෙන&#3530

    2014 නොවැම්බර් 20 වැනිදා පළ කළ මේ පුවතට අනුව මෙම නිවාස සර්පිලයට අයත් වන්නේ මීටර් 500ක් (අඩි 1500ක්) මහත ගෝලයක්. එහි තියෙනවා නිවාස, හෝටල, වානිජ හා ව්‍යාපාරික ස්ථාන ආදී හැම දෙයක්මත්. එක්තරා විදියක ආශ්චර්යයක් ලෙස මෙය පෙනුනත්, ජපන් සමාගමට නම් මෙය සුළු දෙයක් වගෙයි, පෙනෙන්නේ. ඔවුන් බලාපොරොත්තු...
  4. Red Queen

    නතාෂාගේ ඔසරිය...

    lassanai habai
  5. Red Queen

    ජපානයෙන් එන අනාගත දියයට විස්මිත නගරය මෙන&#3530

    ජපානයෙන් එන අනාගත දියයට විස්මිත නගරය මෙන&#3530 ජපන් සමාගම මේ විස්මිත නව නිවාස සංකීර්ණය සැලසුම් කර ඇත්තේ තව වසර 15කින් පදිංචි වීම සඳහායි. ඒ කාලය වන විට ඇති වන නිවාස දේපළ හිඟය වෙනුවට පිළියමක් ලෙසයි, මේ නව සමුද්‍ර ජනපද ක‍්‍රමය ඉදිරිපත් කර ඇත්තේ. ජපානයේ ෂිමිසු කෝපරේෂන් ආයතනය තමයි, මේ ‘නවීන යුගයේ...
  6. Red Queen

    අපේ ජාතිය හරි වෙනස් -අන්න ඒ වෙනසට අපි ගරු කර&#

    ඕනේ කට්ටියක් හුදකලා උනාම, ප්‍රමාණයෙන් කුඩා උනාම එයාල එකමුතු වෙනවා. කට්ටිය වැඩි උනාම වෙන්නේ විසිරිලා ගිහින් කල්ලි බෙදිලා කල්ලි කල්ලි ඇනකොටා ගන්නවා
  7. Red Queen

    මේ ඇත්තද..... මට පෙන හැටිද...........

    මට නං මේක සිංහල රටක් විදියට දැනෙන්නේ. එහෙම වුනයි කියල සිංහල මනුස්සයෙක්ට වැඩි පුර වරප්‍රසාද ලැබෙන්නේ ඕනේ කියලවත් දෙමළ මනුස්සයෙක්ට අඩුවෙන් වරප්‍රසාද ලැබෙන්න ඕනේ කියලවත් හිතෙන්නේ නෑ. නමුත් සංස්කෘතිය අනාගතයට ගොඩ නැගෙද්දී බෞද්ධ සිංහල සංස්කෘතිය ප්‍රමුඛ වෙන්න ඕනේ. එහෙම නැති උනොත් සිංහල බෞද්ධ සංස්කෘතිය...
  8. Red Queen

    haha.

    :lol:
  9. Red Queen

    1st Time in Sri Lanka

  10. Red Queen

    Marana Danduwa Lankawata Awashyai

    පොට්ට නවුෆර් එල්ලන්න කඹ ගෙනාපු මාසේ එක මිනීමැරුමක්වත් වාර්තා උනේ නෑ කියල ඒ දවස් වල නිව්ස් වලට කිව්වා. අනිවාර්යෙන් මේ වගේ මිනීමරුවන්ට සිරදඩුවම් ප්‍රමාණවත් නෑ. මරණ දඩුවම අවශ්‍යයි. :yes:
  11. Red Queen

    Marana Danduwa Lankawata Awashyai

    issara colvin r silva kale oya wage dewal godak wela thiyenawalu. eka minimarumak karapu minihek wenuwata eyage malli idiripath wela aiyata pawulak inna nisa. ita passe malliwa ellala marala thiyenawa e dawas wala. malli sindu kiya kiya ellum gahata gihin thiyenne. passe aiyata pissu watunalu...
  12. Red Queen

    -Which movie you watched last ?- Part 2

    Senna 2010 - Rush walata wada nan godakma hodai. Senna ma thamai film eketh inne agata wadina film awith nane giya awurudde
  13. Red Queen

    ටෙස්ලා මෝටර්ස් - 2 - MODEL S

    tesla company eke mokak hari case ekak gihin thibuna langadi
  14. Red Queen

    Chooty kella

    :lol:
  15. Red Queen

    තිරිසං පලිගැනිලි

    suddek newe. e demala minihek pitarata purawasi bawaya thiyena. e manussaya nidahas karanna kiyala thama oya amathiwariya balapan karala thiyenne. amathiwariya kawuda, eyagei me minihagei sambane mokadda kiyala madaya hoyala baluwa nan hari. madya walatath balapam athi samahara wita
  16. Red Queen

    Marana Danduwa Lankawata Awashyai

    e wunata ehema niwaradi karuwan boru sakshi matha waradi karu bawa oppu wela ellala marapu awasthath one tharam thiyenawa loka ithihasaye. eth me minimaruma hondatama pahidiliyi me duwa kiyana de ahuwama. meyata marana daduwama denna one
  17. Red Queen

    Marana Danduwa Lankawata Awashyai

    niwaradi karuta newei, me wage asin dutu sakshi walin 200% tath wada oppu wena milechcha minimarum karapu ayata marana daduwama denna one. shariya neethiya kiyanne milechcha widiyata marana daduwama deemak. ella marima shariya neethiya newei. me wage eka aparada karayek marana danduwama windama...
  18. Red Queen

    Marana Danduwa Lankawata Awashyai

    wate hitapu "mahaththuru" pihiyen anum kapu ammawa allala wadi karawannawath udaw karala na. paw ara duwa. inneth katu mati gedaraka. oya "mahaththurugen" me duwata parissan wenna wei issarahata ammath nathi hinda daruwo araksha karanna.

    No contents