තිරිසං පලිගැනිලි

AnuradhaRa

Well-known member
  • තිරිසං පලිගැනිලි

    අම්ම කෙනෙකු, තමන්ට විරුද්ධව නඩුවකදි සාක්ෂි දුන්න කියල, ඇයගෙ දුවව මරණ්ඩ කොන්ත්‍රාත් දෙයි..
    මරණ එවුනුත් මරල තියෙන්නෙ නිකම්ම නෙමෙයි
    සමූහ දූෂණය කරල
    මෙහෙමත් පලිගන්න එවුං ඉන්නව :(
    මොකක් ගැනද කියන්නෙ කියල උඹල දන්නවනෙ..
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිසුවිය ඝාතනයට වැල්ලවත්තේදී ඇල්ලූ සැකකරු නි. ඇමැතිවරියගේ අණින් නිදහස්‌ කරලා...!
    ????
    යාපනයේ ජ්‍යෙෂ්ඨතම පොලිස්‌ නිලධාරින් මාරු කරද්දීත් උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතාට ස්‌ථාන මාරු ලබානොදීම සම්බන්ධයෙන් පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ දැඩි විරෝධයක්‌ ඇතිවී තිබේ.
    අදාළ ඝාතන සිද්ධියට සම්බන්ධ එක්‌ සැකකරුවකු නිදහස්‌ කිරීමට මේ නිලධාරියා නියෝග කර තිබූ බවට චෝදනා එල්ලවී තිබිණි.
    එම නිලධාරියාට ඒ සඳහා එක්‌තරා නියෝජ්‍ය ඇමැතිවරියක බලපෑම් කර තිබූ බව සඳහන්ය.
    කෙසේ වෙතත් එලෙස නිදහස්‌ කළ සැකකරු පසුව ඇතිවූ දැඩි මහජන විරෝධය මත වැල්ලවත්තේදී රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
    http://www.divaina.com/2015/05/23/news09.html
    තිරිසන් ස්ත්‍රී දූෂණයක් කළ සැකකරුවෙකු නිදහස් කිරීමට
    බලපෑම් කළ තමන් ද කාන්තාවක් බව අමතක වූ ඇමතිවරිය කවුද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765

    :oo::no::(
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004

    Kauda ban e paratti
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    ඕවා තව ඔළුවලට යනවා.
    නිකමට මතක හිතාගනින් Suicide News එකක් අද News වල පෙන්නුවා කියලා.
    මේ සතිය ඇතුලත තවත් ඒ විදියෙම News අහන්න ලැබෙනවනේ ඒ විදියටම කරගත්තු.

    ඔය තිරිසන් අදහස් තව උන්ගෙ ඔළුවලට ගියොත් ඉතින්
    කියලා වැඩක් නෑ.
    ඔහොම කරන උන්ගෙ *යියවල් කපල කටෙ ගහන්න ඕන උන්ගෙම
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    අම්ම කෙනෙකු, තමන්ට විරුද්ධව නඩුවකදි සාක්ෂි දුන්න කියල, ඇයගෙ දුවව මරණ්ඩ කොන්ත්‍රාත් දෙයි..
    මරණ එවුනුත් මරල තියෙන්නෙ නිකම්ම නෙමෙයි
    සමූහ දූෂණය කරල
    මෙහෙමත් පලිගන්න එවුං ඉන්නව :(
    මොකක් ගැනද කියන්නෙ කියල උඹල දන්නවනෙ..

    මහින්දගේ කොන්ත්‍රාත් එකක්ද දන්නේ නෑ.මොකද මරපු එකෙක් ඩග්ලස් දේවානන්දගේ මිනිහෙක්.අනිත් එක කොටි සමරන දවසේ 18 වෙනිදානේ මැරුවේ.දෙමල ජනතාව ආන්ඩුවට එරෙහිව උසිගන්නලා බලය ගන්න ඕන කම මහින්දට තියෙනවා.හැබයි ඔය මොනා කරත් නෝ චාන්ස්:lol::lol::lol:
     
    Red Queen

    Member
    May 23, 2015
    81
    8
    0
    ara naki suddek videoth karalalu neda:angry:
    okageth hama arinna ona

    suddek newe. e demala minihek pitarata purawasi bawaya thiyena. e manussaya nidahas karanna kiyala thama oya amathiwariya balapan karala thiyenne.
    amathiwariya kawuda, eyagei me minihagei sambane mokadda kiyala madaya hoyala baluwa nan hari. madya walatath balapam athi samahara wita
     
    • Like
    Reactions: AnuradhaRa

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මහින්දගේ කොන්ත්‍රාත් එකක්ද දන්නේ නෑ.මොකද මරපු එකෙක් ඩග්ලස් දේවානන්දගේ මිනිහෙක්.අනිත් එක කොටි සමරන දවසේ 18 වෙනිදානේ මැරුවේ.දෙමල ජනතාව ආන්ඩුවට එරෙහිව උසිගන්නලා බලය ගන්න ඕන කම මහින්දට තියෙනවා.හැබයි ඔය මොනා කරත් නෝ චාන්ස්:lol::lol::lol:

    pala ponnay boru nokiya umbe photoshop karapu eka okoma dannawa