1. A

    මේකට නන් එකග නෑ පැතුම්

    Oh fuck Shame 🤬🤮😡🪓☠️
  2. A

    🔺ඇස්ට්‍රාසනෙකා මාත්‍රා මිලියන 1.45ක් ජපානයෙන් මෙරටට

    ලාබෙට අරන් අන්න අරහේ ලක්ශ ගණන් ගහනවලු. අම්මගේ රෙද්ද. මේ රොයිටර්ස් යකෝ
  3. A

    පව් ලෙඩ්ඩු

    ඒ කියන්නෙ ඩොකාල නර්ස්ල ඔක්කොම බොරුද කරන්නේ හොස්පිටල් එකෙ. මරු මරු. කලකණ්නි මරුවෙන් මරුවට ස්ට්‍රයික් කර කර අහින්සක ලෙඩ්ඩු මරනවා. සරයික් නොකරන වෙලවෙ කම්මලිකට ලෙඩ්ඩු මරනව
  4. A

    පව් ලෙඩ්ඩු

    ලෙඩෙක් මැරුනොත් ලෙඩ වාර්තා වෙනස් කරනවද. සුක්‍ය අඅමාත්‍යාංශය දන්නවද ඒ ගැන
  5. A

    පව් ලෙඩ්ඩු

    මොකක්ද මේ කටාව
  6. A

    බුදාම්මෝ

    බම්ප්
  7. A

    සිරසට සහය වෙමු

    2015 දී අදුරු යුගය නිමා කරපු විදියට 2025 දිත් කරනවා කියන්නේ 2015-2019 ස්වර්ණමය යුගය ❤❤❤❤ හම්මෝ නේත 🤗🤗
  8. A

    ජුන්ටාව

    උද්ඝෝෂණ කරන්න ගිහින් කොරෝනා පැතිරුනොත් මොකද බම් කරන්නේ සිරාවටම. උද්ඝෝෂණ සීන් එක නන් අවුල් නේද. කෑ ගැහුවාම කෙළ විසික් වෙනවා නේ බං. තාම එක ඩෝස් එකයි ගහ ගට්ටේ. ඒකෙන් වාසියක් නෑ දෙකම ගහන්න ඕන නේද
  9. A

    කව්ද මූ??? 😂😂😂

    කවුද බම්
  10. A

    අයියා 4 දෙන්නා නන් හරි

    කියන්න බෑ බං. මූ දකින දකින එකාව උස්සනවා
  11. A

    අයියා 4 දෙන්නා නන් හරි

    පැතුම් කර්නර් කියා ගන්නනේ හදන්නේ 😂😂😂
  12. A

    සුව විරුවෝ තමා හොදටම කරන්නේ

    ගහගත්තා බන් අද ආමි හොස්පිට් එකේ. කිසිම අවුලක . රනවිරුවොන්ට බුදු සරනයි
  13. A

    වැක්සීන් ගහගත්තා

    නාරහෙපිට ආමි හොස්පිටල් එකෙන් ගහගත්තා. මමයි අම්මයි වයිපුයි තුන් දෙනාම. පැයක් වගේ ගියා.රස්තියදු නෑ. ලස්ස්නට ගියා වැඩේ. රන්විරුවොන්ට උපහාර වේවා උදව් කරපු ඔයලටත් උපහර වෙවා ❤❤❤
  14. A

    දැඩි සත්කාර ඒකක උපරිම ධාරිතාවට ආසන්නයි

    කට්ටිය ස්ටයික් නේ බන්
  15. A

    සුව විරුවෝ තමා හොදටම කරන්නේ

    හෙටවත් යන්න ඕන ස්ටයික් නැද්ද ඉස්පිරිතාලෙ
  16. A

    සුව විරුවෝ තමා හොදටම කරන්නේ

    වැල්ලම්පිටියේ ගමේ කිනික් එකේ ගහන නිසා එකට ගියේ බන් ------ Post added on 1625477705
  17. A

    සුව විරුවෝ තමා හොදටම කරන්නේ

    ස්ට්‍රයික් බං අද වැක්සීන් ගහනවා කියලා උදේ ගියා අනේ බං අදත් හරවලා එව්වා අදත් කට්ටිය ස්ට්‍රයික් ලු Phi ලා 😥😥😥 මිජිකතේ දරුවෝ මනුදමේ විරුවෝ
  18. A

    නෝ වැක්සීන් 😥

    අද වැක්සීන් ගහනවා කියලා උදේ ගියා අනේ බං අදත් හරවලා එව්වා අදත් කට්ටිය ස්ට්‍රයික් ලු Phi ලා 😥😥😥

    No contents