මුන්ට හරියන්නෙ චින පාලනය. අයිතිවාසිකම් නැති දිවිනාසාගන්න තරම් වැඩ අධික ඒත් මැරෙන්න වත් දෙන්නැතුව තියාගන්න ලේබ රූල්ස්. මානව අයිතිය මුන්ට විහිලු බං.
උන්ට විදවන්න කියමු. ආස ඇතිනේ.
සතියෙ දවසක වැඩක් කරගන්න ආණ්ඩුවෙ ඔෆිස් එකකට ගියානං බලාගන්න තිබුන රජයේ සේවකයො මැරීගෙන වැඩ කරන හැටි
