කෙහෙළිය කසකරු එයි
ජනතාවගේ ආදායම් තත්වය වර්ධනය වී ඇති හෙයින් බදු අයකිරීමට සිදුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි. ඇතැම් දියුණු රටවල් 30-50% අතර අගයන්ගෙන් බදු අයකරන බවද හෙතෙම පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට...