1. sameerasugath

    Need Suzuki Swift HT51S (Manua Gear)

    Need Suzuki Swift HT51S (Manual Gear) කව්රු හරි එළකිරියෙක් ළඟ හරි,උඹල දන්න කව්රු ළඟ හරි Suzuki Swift HT51S (Jeep Model) Manual gear වාහනයක් විකුණන්න තියනවනම් කිියන්න පුළුවන්ද මචංලා.ලොකු උදව්වක්.Comment ekak hari pm එකක් හරි දානවද තියනවනම්.
  2. sameerasugath

    1999 සුසූකි ස්විෆ්ට් Head Light

    මේක ස්විෆ්ට් පරණ මොඩල් එකක් බං.විජේරාමෙ බැලුවෙ නෑ.බලන්න ඹ්න එහෙනම්
  3. sameerasugath

    1999 සුසූකි ස්විෆ්ට් Head Light

    බැලුවා බං ගන්න නෑ
  4. sameerasugath

    1999 සුසූකි ස්විෆ්ට් Head Light

    1999 සුසූකි ස්විෆ්ට් Head Light 1999 සුසූකි ස්විෆ්ට් Head Light ගන්න තියන තැනක් කව්රු හරි පිංවතෙක් කියපල්ලකෝ.....
  5. sameerasugath

    වාහන මිල වැඩිවීම තාවකාලිකයි

    හා..අපි අයිය කියන විදිහට ඉන්නම්
  6. sameerasugath

    windscreen උදව්

    bump.....Blower ekawath weda nedda ban
  7. sameerasugath

    පොඩි_වාහන_මිළටත්_වෙන්න_යනදේ_මෙන්න

    මේකෙන් වෙන්නෙ මේ හුයන්නලාට කලින් ගත්ත බදු ආදායමත් අඩු වෙන එක
  8. sameerasugath

    වාහන බදු අඩු වෙයි ? Breaking

    අනිවා අනිවා ලොක්ක දන්නෑ රවී මල්ලි මෙහේ යකා නටනවා කියල.ලොක්ක එනකොට පත්තරේ නිවුස් පරණ වෙලා තියේද දන්නෑ බං.:rofl:
  9. sameerasugath

    Breaking News-Vehicle Tax Current Situation

    Meka හුත්*ගෙත් හු*තිගෙ හු*න ආණ්ඩුවක්.බදු වලින්ම යැපෙන්ඩ යන්නෙ
  10. sameerasugath

    වාහන බදු අඩු වෙයි ? Breaking

    :rofl: Patta Kathawa:rofl::D
  11. sameerasugath

    මඩවල

    තම්බි වැඩි හරියක් ඉන්නේ කපටි තක්කඩි හොරු බං.ඒකටම හරියන්න නිවට සිංහල පාලකයො ටිකකුත් දැන් ඉන්නවා.
  12. sameerasugath

    Home Loan

    NSB Me dawas wala 12.75%.Vat case eken passe rate wedi wela.kalin 11%ta thibune ban:yes:
  13. sameerasugath

    Tax....

    :D:D:D:D:lol:Patta
  14. sameerasugath

    Need a Car Around 13LAK...

    මේ දවස් වල වාහන මාකට් එක හෙන අවුල් වෙලා තියන්නේ.එක එකා හිතෙන හිතෙන ගණන් කියනවා.තාම හරියට ගනන් හිතා ගන්න බෑ.ඊටත් ගණන් කතා කරාම උන් කියන්නේ නොවටිනා ගණන් බං.
  15. sameerasugath

    වාහන හින්ද කාපු කටු ...2

    මීයො ඇලවෙන බෝඩ් එකක් තියනවා ඒකක් අරන් තියල තියපන්..පහුවදා සුපිරියට ඇලිල හම ගලවගෙන ඉන්නවා...

    No contents