වාහනේ පොතේ ඉන්න අයිති කාරයාගෙන් ලියුමක් ඕන උඹට වාහනේ පැවරුවට විරුද්ධත්වයක් නෑ කියල.ඒ ලියුම සහතික කරගන්න ඹ්න පොතේ ඉන්න අයිතිකාරයගෙ ගමේ ඉන්න සාම විනිසුරුට හරි ග්‍රාම සේවකට හරි කියල.Open papers තිබුනට හොයල බලපන් ඒ අයිතිකාරයා ජීවත් වෙලා ඉන්නවද කියල.උගෙන් ඉස්සල්ල අහල බලපන් වාහනේ ගැන ටිකක්.වාහනේ...