කොහොමත් "ක්‍රෂ්" එක නිසා ඔය පල්ලෙහා තියෙන (1-7 ) තමයි වෙන්නේ ගොඩක් වෙලාවට...හරියටම තෙරුම් ටික දීල තියෙනවා...............
තේරුම 1 :
යම්කිසි දෙයක හැඩය වෙනස් කිරීමට, කැඩීමට හෝ හානි කිරීමට වැරෙන් තද කිරීම හෝ මිරිකීම.
(සුද්ද සිංහලෙන් කිවුවොත් චුරුපට්ටං වෙලා ඇඹරිලා ඇමිනිලා යන්න වැඩේ වෙනවා කියන එකයි...