1. exodus293

    Cholesterol චෙක් කළා. මේකට මොනවද කරන්න පුළුවන්?

    report eka aran gihin doctor kenek hamba weyan....kema ganna one widiya wageema ....exercises karanna one widiya genat kiyayi .....
  2. exodus293

    පවුල් ජීවිතේ

    weda iwarawela gedara gihin duwala ekka kataa kara kara inna eka.............re kema welawata kattiyama ekatu wela dawase agiya toraturu kata karana eka............
  3. exodus293

    ජීවත් වෙන්න

    retirement plan ekek widiyata nam ok...........
  4. exodus293

    ඉස්කොලයක්

    Nugegoda Sujatha balanna............Sinhala medium/ englsih medium dekama tiyenawa
  5. exodus293

    අනුරාධට මේ අවුරුද්දෙවත්

    සියලු පැතුම් ඉටු වේවා..............
  6. exodus293

    facebook සිහලුන්ව ගිල ගනී

    බාවිතයක් නොමැත තමයි
  7. exodus293

    මේ පොඩි වැඩේට ඔච්චර ගානක්

    Bump.................skill need to be paid bro.....
  8. exodus293

    Only for men +18

    Daily workout with exexercise cycle and jumping rope
  9. exodus293

    මොබයිල් එකට අකුණු වදිනවද? 🤔

    හොඳ ලිපියක්..... TFS machan...
  10. exodus293

    එන්නත ලංකාවට ලැබෙන්නේ ලබන ..........

    ඊයෙ PCR kara(kara kiwwata karanna unaa)..negative....දිගටම වැඩට ගියා...ගෙදරට එද්දි නාලා ආවෙිි ලිද ගාවින්...ආව ගමන් දුමිි ඇල්ලුවා....වැඩට යන්න කලින් දුමිි ඇල්ලුවා ...සුවධරණි බිවිිවා....තේ බොද්දී ඉඟුරු දාලා බිවිිවෙ....හැමදාම පැය 1/2exercise kara...පරෙස්සම් වෙයල්ලා
  11. exodus293

    Ban pitiye appu

    Wedagath dewal nuwanin wimasa bala piligattanam iwarai.....something is better than nothing
  12. exodus293

    මාෂල් ආට්

    Thaniyama practise karana eka awadanam....hoda master kenek gawa train wenna...martial art igena ganne wali walata yannama nemei..umbe concentration ,focusing, stamina wage dewal improve wenawa.....
  13. exodus293

    මොනවද ඉගෙනගන්නෙ?

    Field eka nam Construction /Project Management Agriculture tama interest eka ....
  14. exodus293

    Civil Engineer's Salary?

    recently we recruited one civil eng 6yrs experience for 250k brother
  15. exodus293

    Civil Engineer's Salary?

    Akamethten kisima job ekak karana eka wedak ne ban.....Civil hoda jobs tiyenawa work/life balance karanna puluwan.....e wagema leave tiyena flexibility tiyenawa with good pay.....
  16. exodus293

    Civil Engineer's Salary?

    How many years of experience ???
  17. exodus293

    Civil Engineer's Salary?

    koheda Uni. Eka ??? @shenat
  18. exodus293

    වැව් කරවල

    සමහර වැව් වල වතුර අඩුවෙද්දිි මැරෙන මාළුවොත් අරන් ගිහින් වෙිිලලා වැවිි කරවල විදියට දෙනවා......පොඩිිඩක් හිතලා බලලා කාපල්ලා.....

    No contents