කවුරු මොනවා කිව්වත් ඉහල උන් හැදුනාම තමයි පහල උන් හැදෙන්නේ.ඇත්තටම හැදෙනවා නෙමයි නීති ගෙනල්ලා හරියට ක්‍රියාත්මක කරලා හදනවා.ලංකාවේ නීති පද්ධතියේ හිල් වගේම තියන නීති ක්‍රියාත්මක වෙන ක්‍රමෙත් අවුලක් තියනවා. ඒකට හරි හමන් උන් පත් කරලා ඉහලට යවන්න ඕනේ. ලෝකේ දියුණු වෙච්ච හැම රටක්ම එහෙමයි. ලංකාවේ ඉන්නේ...