පෝන් රිපෙයාරින්වලට මල්ටිමීටර් එකක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පෝන් රිපෙයාරින්වලට ගැලපෙන මල්ටි මීටර් එකක් කොහොමද තෝරගන්නේ?

    මොනවද අනිවාර්යෙන් තියෙන්න ඕන මෙෂර්මන්ට්ස්?

    හුගක් ඒවා අවුරුද්දක් යද්දි කෙල වෙනවා කියලා පෝන් හදන එකෙක් කිව්වා.

    අවුරුදු 3-4ක් වත් ඇදගෙන යන්න පුලුවන් බඩුවක් නැද්ද උඹලා දන්න? බර ගණන් බඩු නම් කියන්න එපා.
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔක්කොම එකයි බන් අවුරුදු 3 ක් එකක් පාවිච්චි කරා අන්තිමට එළියේ Plastic එක දිරලා කුඩු හැල්ලෙන්න පටන් ගත්තා
    බාල Plastic දාන්නේ
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    UNI T තමා. මන් ගත්තා කොටුවේ මයික්‍රෝ එකෙන් 10 ක් උන.
    මේක තමා ලංකාවේ ගන්න තියෙන හොඳම budjet බ්‍රෑන්ඩ් එක.xiaomi වගේ තමා. ගානට උපරිම වටිනවා.අලි එකෙත් තියෙනවා.
    ෆෝන් වල කියලා විශේෂ messurement ගන්නේ නැ.මේක මන් නිකං දැම්මේ.

    අනිවා smd probe එකක් ගන්න.
    මේක බලන්න
     
    • Like
    Reactions: NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113

    පෝන් = porn​


    owa awurudu ganan use karanna ba ban aluth ewa eddi parana ewage demand eka bahinawa. Mia Khalifa wage dala gahuwa nan onna parana unath badu hondai
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Auto range ekak ganna.uni-t kiyala brand ekak thiyenawa eka patta.ut120a Kiyana pocket size eka mn use karanne.dan awurudu 4k wage.patta.
    24/7 වැඩ ගන්නවද නැත්නම් ඉදලා හිටලද වැඩක් ගන්නේ?

    ගණන් කොහොමද කොහෙද ගන්න තියෙන්නේ?
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    UNI T තමා. මන් ගත්තා කොටුවේ මයික්‍රෝ එකෙන් 10 ක් උන.
    මේක තමා ලංකාවේ ගන්න තියෙන හොඳම budjet බ්‍රෑන්ඩ් එක.xiaomi වගේ තමා. ගානට උපරිම වටිනවා.අලි එකෙත් තියෙනවා.
    ෆෝන් වල කියලා විශේෂ messurement ගන්නේ නැ.මේක මන් නිකං දැම්මේ.
    ඕකේ ෆේක් එහෙමත් තියෙනවද

    අලි එකෙන් අරන් ෆේක් එකක් සෙට් වෙයිද

    10ක් නම් අලි එකෙන් අරන් ටැක්ස් වදිද?
    අනිවා smd probe එකක් ගන්න.
    මේක බලන්න
    පේන්නේ නෑ බන්
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    ඕකේ ෆේක් එහෙමත් තියෙනවද

    අලි එකෙන් අරන් ෆේක් එකක් සෙට් වෙයිද

    10ක් නම් අලි එකෙන් අරන් ටැක්ස් වදිද?
    10 ට අඩුවෙන් තියෙනවා මචං
    ෆේක් නෙමේ.
    Aneng නම් අලි එකේ ෆේක් තියෙනවා මචං.ඒත් uni t ෆේක් දැකලා නෑ.
    පොඩ්ඩක් ශේප් එකේ මීටරෙන් අලි එකේ බලපන්.
    අනිත් සීන් එක auto සමහර ඒවා තියෙනවා amps මනින්න බෑ.
    පොඩ්ඩක් එකත් හොදට බලපන්.
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    800ta thibba ekath athi
    830 multimeter එක. :lol:

    Fluke 15-16 වගේ තියෙනව දැක්කා aliexpress .original කියලා ෂුවර් නෑ.
    නෑ මචං ඊට වැඩි :D
    පොඩ්ඩක් බලපං Amazon එකේ.
    original ඒවා ලිස්ට් කරලා තියෙනවා 😀
    ------ Post added on Jun 19, 2023 at 8:33 AM
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    10 ට අඩුවෙන් තියෙනවා මචං
    ෆේක් නෙමේ.
    Aneng නම් අලි එකේ ෆේක් තියෙනවා මචං.ඒත් uni t ෆේක් දැකලා නෑ.
    පොඩ්ඩක් ශේප් එකේ මීටරෙන් අලි එකේ බලපන්.
    අනිත් සීන් එක auto සමහර ඒවා තියෙනවා amps මනින්න බෑ.
    පොඩ්ඩක් එකත් හොදට බලපන්.
    Ports 2 තියෙන එකක්ද 4 තියෙන එකක්ද හොද?

    830 multimeter එක. :lol:


    නෑ මචං ඊට වැඩි :D
    පොඩ්ඩක් බලපං Amazon එකේ.
    original ඒවා ලිස්ට් කරලා තියෙනවා 😀
    ------ Post added on Jun 19, 2023 at 8:33 AM
    Fluke එකක් කොච්චර කල් වගේ පුලුවන්ද?
    ------ Post added on Jun 19, 2023 at 8:37 AM
     
    • Like
    Reactions: NRTG