රස්සාවෙන් මිනිස්සු මනින්න අමාරුයි.. :no::no::no::no: සමහර දොස්තර ගෑණු ඉන්නවා හෙනම ලයින් එක. :nerd: කතා බහ කරල අඳුන ගන්න. උඹ හොඳ ස්ථාවර තත්ත්වෙක ඉන්නව නම්, කසාදයක් හොයා ගන්න අමාරු ලෙවල් එකකත් නැත්තම්.. තව හොයල බලන්න.. කොහොමත් 100% Perfect නෑ නේ කවුරුත්. :growl::growl::growl::growl: බැන්දට පස්සෙ...