1. Randike Mendis

    Orchid මල් වවන කවුද ඉන්නේ. .

    ඕනම වැඩක් හිතන තරම්ම ලේසි නෑ.. :no::no::no: ගොඩක් අය කියන දෙයක් තමයි ඕකිඩ් මල් විකුණන වැඩේ හෙන ලාබයි කියන එක. එහෙම මල් වලට විකුණන්න බලන් Business එකට අත ගහන අය පුලුවන් තරම් සුදුපාට මල් තමා හදන්න ඕන. අනික ඕකිඩ් වල වැඩියෙන්ම ප්‍රසිද්ධ "ඩෙන්රෝබියම්" කියන වර්ගෙයි "පැරනොක්සිස්" "කැටලියා" කියන...
  2. Randike Mendis

    කොපි කල හැක! සම කල නොහැක!

    කක්ක බෙට්ට.. :lol::lol::lol::lol:
  3. Randike Mendis

    කොපි කල හැක! සම කල නොහැක!

    දැකපු ගොන්ම රිවීව් එකක්.. ගොඩක් උන් ආශාවරී මේ ඊයේ පෙරේද නේ දැනන් තියෙන්නේ.. එළකිරි රේඩියෝ අහපු උන් නම් මේව අහල ගොඩක් කල්..ඔක්කොමත් හරි සින්දුව කියන කොල්ලගේ මොකට මොකක් ගැලපෙන සීන් එකක් කියුවා. එහෙම මිනිස්සුන්ගේ මූණ බලල ඇඟ බලල සින්දුවට රිවීව් දෙන්නේ කොහොමද බං. :lol::lol::lol::lol:
  4. Randike Mendis

    - Clash of clans Official Thread -

    :dull::dull::dull: 119 :dull::dull::dull:
  5. Randike Mendis

    Kia Picanto

    මේ කාර් එකේ වරදක් නම් දන්නේ නෑ.. කොරියාවේ නම් හෙන Famous කාර් එකක් . (අනික කොරියාවේ වොක්සගන් එකේ හැච්බැක් මොඩ්ල් එකට හෙන බකට් එකක් ගියා Safety සීන් එකේ අවුලක් මාට්‍ටු වෙලා. ආයේ කොරියාවට වොක්සගන් කාර් ගෙන්නන එකත් නවත්තන ලෙවල් එකටම සීන් එක ඇදුනා දැන් මොනව වෙලා ද දන්නේ නෑ. උන් එච්චරටම Safety එක ගැන...
  6. Randike Mendis

    Bandula G. Nagatta Neda?

    බලන්න මේ මිනිස්සු ඊයේ කියපු දේ අද මතක නෑ අද කියපු දේ මුන්ට හෙට මතක නෑ..(දුමින්ද සිල්වා Syndrome ) කියල අහන් ඉන්න රටේ මිනිස්සුන්ට අඟවන්න දෙන ට්‍රයි එක. අත උඩ බොරුව පත්තු උනා කියල දැන දැනත් ඒක සාධාරණීකරණය කරන්න දෙන ගේම..ඔය පාර්ලිමේන්තුවේ උගත් කියන ලිස්ට් එකට නම දාන් ඉන්න මන්ත්‍රීල. එතකොට අනික් උන්...
  7. Randike Mendis

    Sirisena's Son

    උඹට ඌ කියපු එක තේරිලත් නෑ... :lol::lol::lol::lol::lol: ඌ අහල තියෙන්නේ ෆොටෝ එකේ වම් කෙලවරේ ඉන්නේ කවුද... මේ ඉන්නේ ඒ කෙනාගේ පුතා නේද කියලා
  8. Randike Mendis

    Sirisena's Son

    සිරිසේන ගෙ පුතා කියුවට මේ ඩඩ්ලි සිරිසේන ගේ පුතා නේ. දහම් ඔහොම හිටිය නම් බැරි යෑ...:rofl::rofl::rofl: මුන්ට මොකෝ බං සල්ලි නැත්තේ අරලිය සහල් එක මුන්ගෙ නේ.. නිපුන සහල් කරන ඩයල් එකගේ පුතා ගේ FB Profile එකට ලොග් වෙලා බලහන් මීට දෙවෙනි නෑ.. :P:P:yes::yes: (බිස්නස් වලින් නැති වෙන්නම හොයන උන්..) දුක යනු...
  9. Randike Mendis

    Psychiatrist HELP

    ඇත්ත.. ඒ නිසා තමයි මගෙන් මේ ගැන අහන කෙනෙක්ට මම ඔක්කොටම ඉස්සෙල්ල රජයේ මේ සම්බන්ධව තියෙන අංශ වලට යොමු කර වන්නේ.. (රජයේ හැම මහ රෝහලකම මේ සම්බන්ධව ඒකකයක් තියෙනවා.) බෙහෙත් වලින් කරන්නේ පාලනය කරන එක. treatment Plan එක අල කර ගත්තොත් තමා කේස් වෙන්නේ.. සාමාන්‍යයෙන් පෞද්ගලික රෝහලක Psychiatric කෙනෙක් ව...
  10. Randike Mendis

    ආලෝකො උදපාදි බලපං පට්ට

    රිවීව් එක අනුව නම් ලියල තියෙන්නේ චින්තන ධර්මදාස ද මන්දා.. :P:P:P:P කියල තියෙන සමහර කරුණු හරි ඒ උනත් එක පාර ඒ ලෙවල් එකකින් Output එකක් අපේ වගේ රටක දෙන්න අමාරුයි.. ජැක්සන්ගේ නිර්මාණ වලට වඩා දෙයක් චත්‍ර අනිවා කරල ඇති. පුලුවන් කමක් තියෙන අය හෝල් එකකින් මේ ‍ෆිල්ම් එක බලන්න. අපිට තමා හුළං..
  11. Randike Mendis

    Psychiatrist HELP

    සහෝ, ඔයාට කෙනෙක් එක්ක කතා කරල ඉන්න තත්ත්වෙන් ගොඩ එන්න මඟක් හොයා ගන්න ඕන නම් ඔයා.. Asiri/surgical/ Central එකේ Psychiatric කෙනෙක් නැතුව Clinical Psychologist කෙනෙක් ව Contact කරන්න.. :yes::yes::yes::yes: Handle කරන Cases අනුව තමා දොස්තරලගේ Ratings තියෙන්නේ.. බෙහෙත් වලින්ම ගොඩ යන්න හිතනව...
  12. Randike Mendis

    භයානක අසහනයක් PLZ Report This !

    පට්ට මචන්.. මම පස්සේ තමයි දැක්කේ එළකිරියෙත් මේ ගැන පෝස්ට් එකක් Share වෙලා කියලා. මේකට Action එක ASAP ම පොරට තැපෑලෙන්ම සෙට් උනා උඹල නිසා.. :yes::yes::yes: මේ වෙද්දි මේ ගැන Report කරන්න තියෙන තැන් වලට රිපෝට් කරල ඉවරයි.. පොර වැඩේ බකල් වෙනව කියල දැන ගත්ත ගමන් පොටෝස් remove කරල දිය ඇළි වගයක් දා...
  13. Randike Mendis

    Melania Trump VS Ivanka Trump

    ගෙඩි පිටින් Photoshop :lol::lol::lol::lol:
  14. Randike Mendis

    Melania Trump VS Ivanka Trump

    ඇත්තද බොරුද කියන්න නම් දන්නේ නෑ.. ඩොනල්ඩ් ට්‍රප්ට් ප්‍රසිද්ධියේ කියල තියෙනවලු..මේ ලෝකේ ඉන්න ලස්සනම ගැහැණිය කවුද කියල ඇහුවොත් එයාගේ උත්තරය වෙන්නේ ඉවන්කා ට්‍රම්ප්ට් කියලා.. (ගොඩක් තාත්තල තමන්ගේ දුව ගැන එහෙම කියනවා) වැඩේ තියෙන්නේ පොර එහෙම කියල ඊළඟට කියලා.. පොරට පුලුවන් කමක් තිබ්බ නම් ඉවන්කවම...
  15. Randike Mendis

    රියදුරෝ අවශ්‍යවේ

    Ammata udu 2laks denava kiyala dannava nam aye enava bun SL..
  16. Randike Mendis

    Toyota ඉන්දියා !

    BenZ eketh india Assemble karana model ekak SL enava.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    No contents