1. Randike Mendis

    Game of Thrones Fans

    Mad Queen.
  2. Randike Mendis

    Game of Thrones Fans

    ඔහොම Spoil කරන්න එපා යකූ... තට්ටස් ට නම් SHOT එක හම්බෙනව කියනවා. මකරගේ සීන් එක ගැන හිතෙන්නෙවත් නැති කතා බං මිනිස්සු කියන්නේ.. Winter fell එකේ යුද්ධෙට නාපු මකරු මෙකට වෙනම කඩා පාත් වේවිද බං.. :eek::eek::eek: ඩැනී මකරෙක් වෙන කතාවක් කියනව. මට නම් හිතෙන්නේ මකර එක්ක ඩැනී තනියම ගේමට යයි. Suicide...
  3. Randike Mendis

    හිටිය ඇති...යනවද..........

    ඇත්තටම මේ මනුස්සයගේ ඔළුව අප්-සට් වත් වෙලාද...? :oo::oo::oo: කොච්චර හොඳ මිනිහෙක් උනත් වැඩක් නෑ..රටේ ප්‍රධානම වහකීම පැහැර හරිනව නම්... හොඳ මනුස්සයෙක් වෙන්න ඇති, හැබැයි හොඳ ජනාධිපති කෙනෙක් නෙවෙයි.. :no::no::no::no: රට ගැන, රටේ මිනිස්සු ගැන මැරෙන්නම ඇම්මක් තියෙන නායකයෙක් නම් ජාතියෙන් සමාව අරන්...
  4. Randike Mendis

    අර FB group එක අයින් කරල

    මම හවස 6ට මෙහෙ වෙලාවෙන් බලද්දි Active තිබ්බ බං.. හි‍ටු අහල බලන්න...:yes::yes::yes:
  5. Randike Mendis

    Game of Thrones Fans

    ජේමි වද? ටිරියන් වද.?. :eek::eek: මට හිතුණේ එහෙම..මොකද සර්සි ට තාත්තව මරපු එකේ Revenge එක ගන්න තියෙනවා, ලැනිස්ටර් ල ණය තියා ගන්නේ නෑ,ගෙවල දානව ඒකයි සීන් එක..
  6. Randike Mendis

    කඹය 2019 - තරගය

    එහෙනම් කට්ටියටම සුභම සුභ අළුත් අවුරුද්දක් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කලෝ.....
  7. Randike Mendis

    [IMG]

    [IMG]
  8. Randike Mendis

    කඹය 2019 - තරගය

    කෝ මේකේ කඹේ තාම ඇදිල්ල පටන් අරන් නැද්ද? නැත්තම් අරුන් අදිනකොටම අනික් උන් බිමද.... :eek::eek::eek::eek: ගැම්මෙන් ඇදහල්ලකෝ..:rolleyes::rolleyes::rolleyes:
  9. Randike Mendis

    Adow Saso...wish you a happy new year... ummah..

    Adow Saso...wish you a happy new year... ummah..
  10. Randike Mendis

    කඹය 2019 - තරගය

    සහෝ ඔයා...දැක්ක කල් උසත් ගිහින් කියහන්කෝ...උඹල තාමත් ACTIVE ඉන්න එකත් දෙයක්,නැත්තම් අපිව දන්න කියල එකෙක්වත් දැන් ඉතුරු නැතිව ඇති බොලව්...
  11. Randike Mendis

    කඹය 2019 - තරගය

    Wish you all "HAPPY NEW YEAR" මෙතන මොකද්ද සිද්ද වෙන්නේ මම එළකිරියට අළුත්....
  12. Randike Mendis

    Whos pay this shit for 8M+

    :shocked: WHAT HAPPENED TO OUR COUNTRY :shocked:
  13. Randike Mendis

    GAMING MOMENTS III

    HEY, Wolverine GTR :) HOW ARE YOU ? BRO ANY REVIEW ABOUT CAPTAIN MARVEL ?
  14. Randike Mendis

    Who is your character?

    EXECUTIVE PERSONALITY
  15. Randike Mendis

    Avengers - End Game

    "End Game".
  16. Randike Mendis

    Heart Attack එකක්

    Vennna puluwan.
  17. Randike Mendis

    නුවර පොන්න චන්ඩි...

    Lohan Ge Wife hena lassanai... :P Duwath patta lassanai.. Lohan kiyanne kauda kiyala Nuwara yamak kamak danna ungen ahala balahan..mata kiyanna vidiyak nah, Lohan ge Duwa wa thamai, Yoshitha Rajapaksha ta Propose karala thiyenne..dan nam Engaged welath athi bun.
  18. Randike Mendis

    Bali tour A to Z

    Sahena hodata plan karala gihin thiyena gamanak patta.. dan nam bali yanna bayai bun.. plain vatena seen eke nisa meh tike lion air ticket patta laabai.. nikan dunnath minissu noyana seen eke inne..

    No contents