නෑ බන්.පොඩි ගබඩා කාමරයක් වගේ හදන්න හිතාගෙන ඉන්නේ. මුළු ගොඩනැගිල්ලම (දිග අඩි 30 * පළල අඩි 20 ) මැදින් බිත්තියක් බැදල, දෙකට බෙදල කාමර දෙකක් විදියට ගන්න තම ප්ලෑන් එක. (දිග අඩි 15 * පළල අඩි 20 බැගින්) එක කාමරයක අඩි 15 බිත්ති දෙක, කොට බිත්තියක් වගේ බැදල, අඟලේ කොටු දැල් වලින් බිත්ති වල ඉහල කොටස...