1. K

    බයෝ ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටෙඩ්

    uba un ekka join wela weda karala thiyenawda machn?
  2. K

    බයෝ ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටෙඩ්

    බයෝ ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් බයෝ ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් ගැන දන්නේ කවුද? කාබනික වගාවට උදවු කරනවා කියල කියනවා.. දන්නා කවුරු හරි හෙල්ප් එකක් දීපල්ලකෝ බන්....
  3. K

    මුහුදේ ගිල්වපු Microsoft

    You have given out too much Reputation in the last 24 hours, try again later.
  4. K

    නල ලිං

    කළුගල කොහොමත් විදගෙන නේද යන්නේ බන් ?කළුගල කොහොමත් විදගෙන නේද යන්නේ බන් ? පස් තට්ටුව විතරක් විදිනවා නෙවෙයි නේ.
  5. K

    නල ලිං

    bump.. ubala okkotama rep dunna..
  6. K

    නල ලිං

    කරන්ට් බිල එහෙම කීයක් විතර එනවද? විස්තර ටිකක් කියපන්කො.
  7. K

    නල ලිං

    මචන් උබලා කොහෙද? කවුද නල ලිඳ ගැහුවේ? අර ජල සම්පත් එකෙන් රිපෝර්ට් එකක් එහෙම ගන්න සීන් එකක් තියෙනවා නේද ?
  8. K

    නල ලිං

    කවුරුත් නැද්ද? මේ සම්බන්ධයෙන් දන්නා කෙනෙක්
  9. K

    නල ලිං

    නල ළිඳක් ගහපු කෙනෙක් ඉන්නවද? කොස්ට් එක කීයක් වගේ යයිද? කරන්න ඕනේ පිළිවෙල ? නල ලිං ගහන කොම්පැනි වලින් හොඳ විශ්වාසදායි ඒවා මොනවද? උදව්වක් ඕනේ මචන්ලා...
  10. K

    බෝධිසත්වයෝ ගැන ප්‍රස්නයක්...

    මමත් එහෙම අහල තියෙනවා.. ඒ නිසා තමා බුද්ධ වචනය ගොඩක් බලවත් කියල කියනවා ඇත්තේ..
  11. K

    කළුපහන කඳු මුදුනේ ගෙවුණු අමතක නොවන රැයක්

    bump... yakoo uba nam maarama porak ne ban.. jaya wewa ban.. jaya wewa..
  12. K

    පොල් ලෙලි

    PM ekak damma machan
  13. K

    පොල් ලෙලි

    ඉඳල ඉඳල පොල් ලෙලි හෙව්වා මදැයි බන්..
  14. K

    පොල් ලෙලි

    දීර්ඝ කාලීනව පට්ටම අවාසි වැඩක් නේද බන් ඒක නම් .. උබ එතකොට ඉඩමේ වලලන්න ගන්නෙම නැද්ද?
  15. K

    පොල් ලෙලි

    පොල් වලවල්වලට දාන්න හොයන්නේ බන්..රු 7 නම් පට්ටම පාඩුයි බන්..
  16. K

    පොල් ලෙලි

    You have given out too much Reputation in the last 24 hours, try again later. ubala okkotama rep dennam 24hrs walin.. thanks wewa..
  17. K

    පොල් ලෙලි

    echchara ganan da ban?? :shocked:
  18. K

    පොල් ලෙලි

    Upul mahatha.. innawa nam contacts ekak hoyala diyan.. loku help ekak..
  19. K

    පොල් ලෙලි

    පොල් ලෙලි සප්ලයි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දියල්ලා.. මිල ගනන් සමඟ පී ඇම් එකක් දාපල්ලා මචන්ලා..
  20. K

    ලෝකයේ බලවත්ම ස්ථානය ලංකාව !?

    mokadda ban oya???? meka kiyawala balapan.. https://earthobservatory.nasa.gov/IOTD/view.php?id=3666

    No contents