කොරෝනා නිසා 15000 මිය ගිහින් - ප්රියාන් මැණික්
යහලුවනේ විශේෂ දැනුම්දීමක්. මේ චීන රටේ සිතියම.මෙහි තද රතුපාටින් පෙන්නුම් කරන්නෙ මාරාන්තික කොරෝනා රෝගයෙන් මිනිසුන් මිය ගිය ප්රදේශ. ලා රතු පාටින් තියෙන්නෙ රෝගය පැතිරිල තියෙන ප්රදේශ. සුදු පාටින් පෙන්නුම් කරන්නෙ තාම පැතිරිල නැති ප්රදේශ.අද දවසට...