1. sampathdrc

    DialogTV bigHELP!!!

    ochchara duk widinna oni na ban.owa set karana ekekta kiyapan awilla set karala denna kiyala.rs.1500 ganne.mamath set kara gaththe ehemai.mona dukakda ban uba me widinne..
  2. sampathdrc

    Sri Lankan Calendar 2016 - Android App

    iphone walata nadda??
  3. sampathdrc

    ජනෙල් දොරවල් ගාන ?

    දොරවල් ඔත්තෙ ගානක් වෙන්න ඔනි.ජනෙල් ඉරට්ටෙ ගානක්
  4. sampathdrc

    dialog 3g/4g sim help

    Arcade ekakata palayan machan.un karala denawa..
  5. sampathdrc

    තාත්තා vs පුතා problems

    තාත්තා එක්ක ෆිට්ද - නැත දවසකට වචන කීයක් විතර කතා කරනවද - මාස දෙක තුනකට සැරයක් වචනයක් දෙකක් කතා කරයි පොඩි දේටත් උබලත් එක්ක මළ පනිනවද - පොඩි දේටත් මට ඔහු සමග මල පනී තාත්තට පොඩි කාලේ තිබ්බ බය තවම තියෙනවද - නැත. i dont care him මේ අවුල තියෙන්නේ මට විතරද -නොදනිමි.මට තිබේ කියා දනිමි
  6. sampathdrc

    16GB iPhone users ලා එන්න

    mageth 6 ekak thiyenne ban 16gb.dan madi wela inne storage eka...
  7. sampathdrc

    Jiwithe epa wela athi wela inne

    mokkda machan ube job eka??
  8. sampathdrc

    Emission Test ගැන දන්නේ කවුද

    ube engine eks IDLE speed ekedi machan petrol liter ekakin 23.60% nikarune apathe yanawa.eka rupiyal walin nam RS 27.61k. engine eka RPM 2500 waladi 15.43% apathe yanawa RS walin 18.05k.anna ekai machan meken kiyala thiyenne. 1 liter walin rs 27 apathe yanwa kiyanne loku gaanak machan.aparade...
  9. sampathdrc

    Dialog TV එක අකුණු ගහන කොට disconnect කරනවද?

    Dialog tv wala cable eka connect karala thiyenne LNB kiyala ekakata ban.eka plastic walin hadala thiyenne.eka nisa akunu wadinne naha ban.baya wenna epa.ath dakeemen kiyanne.
  10. sampathdrc

    club Vision I phone 6s , 6s+ price ?

    yako ahuweth adamai ehema ekak..
  11. sampathdrc

    ගින්දරී ෆිල්ම් එක අවුට් වෙලා ලු නේද?

    අනේ ඔව් සීඩ් කරපල්ල.අපි ඉතින් SLT පරන Home උසර්ල නොවැ.පැය 6-7වත් යයි මයෙ හිතේ ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙන්න.
  12. sampathdrc

    මොකක්ද මේ සීන් එක ?

    ට හිකෙයි
  13. sampathdrc

    Portable Hard Drive

    WD
  14. sampathdrc

    මගේ ලැප් එක ආවෝ..../හෙල්ප් එකක් ඕනා

    machan oka post ekenda nathnam courier service ekakinda gedarata awe...??
  15. sampathdrc

    iphone ගැන ඕනේ දෙයක්...

    imessage active karala nikanuth salli kapenawada.mage rs 6.36 kapenawa ekaparatama.msg ekak gahuwe nathath
  16. sampathdrc

    පෞරාණික ශ්‍රී ලංකාව

    ඒ කාලේ මාර අතල් කියල හිතෙනව බන් මේ ෆොටෝ දකින කොට..
  17. sampathdrc

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    කුලේ නිසා ලොව සමහරු මුලා වේ..
  18. sampathdrc

    job එකක් හොයලා

    Top job balapan machan..

    No contents