ජනෙල් දොරවල් ගාන ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දොරවල් ඔත්තේ
ජනෙල් ඉරට්ටේ..
මුළු එකතුව ඔත්තේ වෙන්න ඕන (13 අවොත් හිතට හරි නැත්නම් 15 කරපන් :P:P)

දම්රෝ දොරක් හයි කරත් ගණන් ගන්නවා මන් හිතන්නේ :baffled::dull:

අනිවාර්යෙන්ම ඕක බලලා හදපන්,ඔකේ සමහර විට ඇත්තක් තියෙනවා,අපි නොදන්නා උනාට

මොකද මගදී ඇන හිටිය ගෙදරක් බලන්න ගියා,පාද බෙදන කෙනෙක් එක්ක

මිනිහානම් කිව්වේ අත්තිවාරමක් ගිනි කතුරට කියලා එකකට අහු වෙලා කියලා,ඒ කැල්ල අයින් කරන්න කියලා :D

මන් ඇගේ අමාරුවට ජනෙල්,දොරවල් ගණන් කරලා කිව්වම ගාන වැරදි :baffled: ඒ ආපු කෙනත් කියාපු එක පිලි ගත්තා :P

දෙන්නගෙන් කවුරු කියාපු එක හරිද දන්නේ නැහැ අවුරුදු 04ක් තිස්සේ හදන්න බැරි උණ ගෙයි හැදුවා මාස 03 :baffled:

ඒකනෙ බං ඔය වගේ අත්දැකීම් මටත් තියෙනව :yes: :yes:
එක පාරටම බොරුයි කියල අහක දාන්න බෑ :no: :no:


දොරවල් ඔත්තෙ ගානක් වෙන්න ඔනි.ජනෙල් ඉරට්ටෙ ගානක්

එල :D :D

පිස්සු වැඩ බන්, එහෙනං අර හුලන් යන්න තියන කවුළු එහෙමත් ගන්න වෙනව :dull:

එහෙම පිස්සු කියන්න එපා බං ඔව්ව බොරුනං ඉබේම ප්‍රතික්ශේප වෙනවනෙ :no: :no:
ඒක තමා කවුළුත් ගනං ගන්නවද ඇහුවෙ :) :)
 

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    පුදුමයි අද මුගේ ත්‍රෙඩ් ඒකේ අද ජි ඕ ටී ගැවිලා නැහැ බම්ප්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පැති තුනක රාමුවක් තියේනම් ඒක දොරක් විදියටත්,පැති හතරෙම රාමුවක් තියේනම් ඒක ජනේලයක් විදියට තමයි සලකන්නේ.එහෙම බැලුවාම අපි සාමාන්‍යයෙන් ෆ්‍රෙන්ච් වින්ඩෝ කියලා කියන ඒවත් දොරවල් විදියට තමයි ගනන් ගැනෙන්නේ.

    ඒ වගේම සමහර අය ඇලුමිනියම්,ප්ව්ස් වගේ දේවල් වලින් හදපු ඒවාදොර,ජනේල විදියට ගනන් ගන්නේ නෑ.එක එක අය එක එක කතා කියනවා.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    පැති තුනක රාමුවක් තියේනම් ඒක දොරක් විදියටත්,පැති හතරෙම රාමුවක් තියේනම් ඒක ජනේලයක් විදියට තමයි සලකන්නේ.එහෙම බැලුවාම අපි සාමාන්‍යයෙන් ෆ්‍රෙන්ච් වින්ඩෝ කියලා කියන ඒවත් දොරවල් විදියට තමයි ගනන් ගැනෙන්නේ.

    ඒ වගේම සමහර අය ඇලුමිනියම්,ප්ව්ස් වගේ දේවල් වලින් හදපු ඒවාදොර,ජනේල විදියට ගනන් ගන්නේ නෑ.එක එක අය එක එක කතා කියනවා.

    උඹ කියන එක හරි, හැබැයි දැව රාමුවක් වෙන්න ඕන.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    janela irate...
    dorawal otte

    ganan karanne uluwahu...

    etha niyama widiyata balanna oni niwase padame warga palaya