සෝමවංශ පක්ෂය හැදුවේ නැ බන් කැවා.මිනිහා ප්‍රන්ශේ ඉඳල එන්න කලින් කොච්චර හොඳට තිබ්බද?
ටිල්වින් පට්ට ගේමක් ගැහුවේ 90වෙන් පස්සේ ගොඩ ගන්න.සෝමවංශ ප්‍රන්ශේ ඉඳල සැප අරගෙන ඉඳල එක පාරම කඩා පාත් උනා පක්ෂේ ගොඩ නැගුවට පස්සේ.එතකන් හැංගිලා හිටියේ.හැංගිලා කිව්වට පොඩි උන් දුක්වින්දීඩි උ සැප වින්ද.අපේ උන්ට රජයේ...