හා හොඳයි .
මමත් තාම බැඳලා නැ බන් බැඳපු යාලුවෝ කියන කතා තමයි.10න් පස්සේ උඹට මුකුත් බලාපොරොත්තු වෙන්න බැ ඊට පස්සේ ගැනු දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න වෙන්නේ.එක එක රස දේවල් හදන එක ආදරෙන් කතා කරන එක හුරතල් වෙන ඒවා නම් බැඳපු අවරුදු දෙකන් ම නැති වෙනවා. ළමයි හම්බ උනහම මේ ඇහුනද ඔහේ තමුසේ ඔයි...