1. good person

    රතන හිමි දුර්වල වෙමින් සිටිති.. ඉදිරියේදී &#34

    Mp එකෙන් රිසයින් වෙලා යූ.එන්.පියට අලුත් මූණක් ගෙන්වාගන්නද ???:lol:
  2. good person

    වඳ සැත්කම් පහසුවෙන්ම කරන හැටි

    ළදරු කතා කියන්නෙපා දැන්. පෞද්ගලික මතේ කියලා කොහෙද ලියලා තිබෙන්නේ. මගේ රිප්ලයි එපා නම් ප්‍රයිවට් මැසේජ් දාලා අහන එකයි ඇත්තේ. මම කාවත් වෙනුවෙන් නෙවෙ. පබ්ලික් ත්‍රෙඩ් එකක ටයිප් කලේ කාටත් පේන්න මගේ අදහස. :lol:
  3. good person

    වඳ සැත්කම් පහසුවෙන්ම කරන හැටි

    ඔයා කලබල නොවී ඉන්න. මුලින් ප්‍රධානියාගේ වැරදි සාක්ෂි සහිතව ඔප්පු උනාදෙන්. ඊටපස්සේ හැමොඑගෙන්ම ඉන්වෙස්ටිගේශන් කරයි
  4. good person

    වඳ සැත්කම් පහසුවෙන්ම කරන හැටි

    ඔව්. අත්වැරදීම් කියලා බේරෙන්න බැහැ. සැත්කම් ගොඩාක් කරලා තිබෙද්දි සාක්ෂි හොයන එක ලේසියි.
  5. good person

    වඳ සැත්කම් පහසුවෙන්ම කරන හැටි

    ක්‍රමයක් ඇති සාක්ෂි විදියට පරික්ෂා කරන්නත්.
  6. good person

    චීනයෙ_ඇපල්_තහනම් කරයිද????

    මම හිතුවේ කන ඇපල් කියලැ.
  7. good person

    විශේෂ නිවේදනයයි... ඩොකාව හිර කරමු....

    මේ මොන මනුස්සයෙක්ද? ඇයි මිනිස්සු අවදි වෙනවට අකමැතිද? කාගෙ කොන්ත්‍රාත්තුව ක්ද මේ ඉටු කරන්නේ? අපරාධකරුවන් සාක්ෂි සහිතව ඔප්පු කොට සාර්ථකව විසදිය යුතු නිසා මිනිසුන් උද්‍යෝගිව වැඩ කරන එක ඉතුරුයි.
  8. good person

    විශේෂ නිවේදනයයි... ඩොකාව හිර කරමු....

    වඳ සැත්කම් කිරීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාට එ⁣රෙහිව එල්ලවී ඇති චෝදනා සොයා බැලීම සඳහා මේවනවිට රෝහල් මට්ටමෙන් පරීක්ෂණයක් අරඹා ඇති බැවින් සැකයක් පවතින කාන්තාවන් සිටීනම් රෝහල වෙත ඉදිරිපත් වන ලෙසද කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය හැකිතරම් ප්‍රචාරය කරන්න.තොරතුරු හොයන්න
  9. good person

    The Meme Thread - Part 3

    බුදු අම්මෝ
  10. good person

    ලපයා+බදුර්ඩීන් ආදර අන්දරය

    ඩෙනෙක්ස් = ඇන්ඩන් ගේ බුද්ධියත්.
  11. good person

    ලපයා+බදුර්ඩීන් ආදර අන්දරය

    අබ ඇටයක මොළයක් තිබුණානම් මීඩියා වල ජෙවිපි කියලා වචනයක් කියවෙන්නෙඅ නෑ. ඩෙන්ක්ස් වගේ රට ගවයින් ජේවීපී වගේ අනාථ පක්ෂයක් අල්ලන් කාලේ නාස්ති කරනවා. බුද්ධිය දශමයක් තිබෙනවනම් මම ජේවීපී කියලා කියන්නේ නෑ:lol::lol: :lol::lol:
  12. good person

    ලපයා+බදුර්ඩීන් ආදර අන්දරය

    රටේ ලක්ෂ 5 ක් චන්ද නැති පක්ෂයකට මෝඩ මිනිස්සු රිදවගන්න හැටි. :lol:
  13. good person

    Grumpy Cat මැරිල :(

    අනා ස්වීට්
  14. good person

    මෙන්න අපේ අංකුරය...225ම එපා!!!

    මගේ මධ්‍යස්ථ කමක නැහැ. ගෝටාට කැමතිනම් එඅ මනුස්සයගේ කැම්පේන් බොර කරන්න එපා.
  15. good person

    ආණ්ඩුවට_විස්වාසභංගයක්

    බදුර්දීන් පෙන්නලා ආණ්ඩුව රකින්නත් එපා.:(
  16. good person

    ආණ්ඩුවට_විස්වාසභංගයක්

    අත්තත් කපන්න ගහත් කපන්න. බදුර්දීන් අත්ත, හකීම් අත්ත වගේම මොන්ගල අත්ත රනිල් අත්ත කැපෙන එක හොන්න්දයි. ආණ්ඩු මාරු වෙනවන්ම් කොච්චර ශෝක්ද
  17. good person

    මෙන්න අපේ අංකුරය...225ම එපා!!!

    2014 ඩි මහින්දගේ ජය වෙනුවෙන් සිරිසේනගේ ඩමි වලින් කැම්පේන්කරන්න උපදෙස් දුන් .මෝඩ ජීවියා නැවත කරළියට වගේ. ගෝටාට දිනන්න තුප්පහි මීඩිය කැම්පේන් අනවශ්‍යයි
  18. good person

    UNP ශ්‍රී ලංකා

    ඔව් ඉතින් ඉතුරු ටිකත් ගැලෙව්වම මහන්සිනොවී ගෙදරට වෙලා ඒ.සී. එකේ නිදා ගන්න පුලුවනිනේ. ෂල්ලි ෂල්ලි. පොකට් පිරෙන්නම
  19. good person

    UNP ශ්‍රී ලංකා

    පාර්ලිමේන්තුවේ කාගෙ කාගෙත් රෙදි ගැලවෙනවා විල්පත්තු වචනෙන්:dull:

    No contents