එල මල්ලී,
ඔයා අවන්කව ඉදිරිපත් වන කෙනෙක් නම් හැමෝම ඔයාව රිට්වීට් කරනවා.
ගොඩක් මුස්ලිම් අන්තවාදීන්ට උඩගෙඩි දෙන අයසහ රැඩිකල් නිරාගමිකයින් ට්වීට් කරද්දී එයාලගේ බැක්ග්‍රවුන්ඩ් එකට අවන්කවම ට්වීට් දාන්නේ. ඒකයි එයාලගේ සර්ථකත්වය.
ඔයා තාම සුහුඹුල් අවස්තාවේ නිස දැන්මම කියන්නේ.
ඔයා යම් දේශපාලකයෙකුගේ...