1. Aquaman

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    මහේලගයගේ රෙදි ගැලවෙන ලකුණු :P:dull:
  2. Aquaman

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    https://www.facebook.com/hirunews/videos/1359643040800451 :dull::dull:
  3. Aquaman

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    ඔය ලිස්ට් එක බලපන්..එකම එකාට ගොඩක් player ඉන්න එක හොද නැහැ..එහෙම උනාම උ 10% ගසා කන්න අලුතෙන් එන අයවත් උගේ ලිස්ට් එකට දා ගන්න බලනවා මැතිස් හරහා..නැත්නම් කපලා දානවා..ඕක තමා උනේ පහුගිය අවුරුදු 02කෙ ;)
  4. Aquaman

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    එක තමා උ කඩේ යන්නේ :rofl::rofl:
  5. Aquaman

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    මන් නම් කියන්නේ මේ ක්‍රිකට් කළමනාකාරී තනතුරට ගෙදර එකෙක් දාන්න ඕන..ඇයි කොහෙවත් ඉන්න සුද්දේකට 10% දෙන්නේ :dull::dull: සංගා තමා මුලින්ම කළමනාකාරී තනතුර සුද්දෝ දැලේ..කලින් ගෙදර ය ඉදලා තියෙන්නේ ;)
  6. Aquaman

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    ඔය වෙද්දී බෝල් කැපෙන්නෙත් අඩුයි,ස්පිප් අඩුයි,තරංගට කියාපු place එක.. අනික No 4 ගහපු මහේලගේ ODI average එක 33.4 කියලා අපේ ගොඩක් උන්ට අමතකයි :dull:
  7. Aquaman

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    කියපු කතාව ඇත්තනේ..අසංක විජේවර්දන කියන්නෙත් මැතිස්ගේ ලගම නෑයෙක් :dull:
  8. Aquaman

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    තරන්ගයා ඔතනට දැම්මේ fail උන ගමන් බින්දුමාල් අයිමත් ගෙන්න...උගේ කරුමෙට තරන්ගයා නෙලනවා හැම එකේම :rofl::rofl:
  9. Aquaman

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    ඇත්ත :baffled: සේරම හරි,කොහෙවත් ඉන්න සුද්දේකට සල්ලි යන එක තමා දිරවන්නෙම නැත්තේ :angry: ඔය සුද්දා හෙනම සල්ලි කාරයෙක් දැන් ;)
  10. Aquaman

    IQ Option VS Com.Bnk Shopping Debit Card

    රුපියල් බාල්දු වෙන්න එක හේතුවක් IQ Option සීමිත පිරිසයි ඕකෙන් ගොඩ යන්නේ..ඒ සීමිත පිරිස උත්සහ ගන්නවා තව අයව බදවා ගන්න..පාඩුවේ කට වාහන කරන ගියා නම් අවුලක් වෙන්නේ නැහැ ..අනිත් 99% lost නිසා මහා බැංකුවෙන් තීරණයකට අවා block කරන්න ;)
  11. Aquaman

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    මුඩි,සිරිසේන friendship :dull:
  12. Aquaman

    IQ Option VS Com.Bnk Shopping Debit Card

    yes...I'm personally know ;) this research submit my UCSC university friends :dull: රුපියල් බාල්දු වෙන්න එක හේතුවක් IQ Option :P
  13. Aquaman

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    සැපට කන්න පුළුවන් :rofl::rofl:
  14. Aquaman

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    උන්ට සල්ලි නැති වෙන අහන්න දෙයක්ද?දැක්කද බින්දුමාල්ගේ වැටුප :rofl::rofl:
  15. Aquaman

    IQ Option VS Com.Bnk Shopping Debit Card

    ලංකාවේ අය ලොස්ට් වෙන මුදල ලංකාවට එන මුදලට වැඩි..ඒ නිසා දැන් සම්පුර්නයේම තහනම් කරන්න හදන්නේ..ලගදීම IQ කරන අයතත් ෂොට් එක දෙවි..ටික දෙනෙක් ගානක් හෙව්වට ලංකාවෙන් පිටවෙන මුදල වැඩි නිසා block කරන්නේ බංක වලින් ;) දන්නා තරමින් දැන් ලිස්ට් එකක් හදන යනවා කරන අයගේ..ලගදීම ගෙදර එවි :rofl:
  16. Aquaman

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    දැන් ZIM ගැහුවේ හම්බන්තොට නෙවිද :eek: නිකන් වලිගෙ පාගන් කෑ ගහනවා වගේ මට පෙන්නේ :sorry:
  17. Aquaman

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    මට නම් ටෙරුනෙම මැතිස්ගේ target එක තිබ්බේ සදකැන්ට ගේමක් දෙන්න...හොදටම කන එකෙක්ට දිගට දෙන්නේ නැනේ..විකට් එකක් යනකන් ඉදලා තමා අයිමත් ගෙන්නන්නේ :baffled: basic cricket knowledge :dull:

    No contents