1. Aquaman

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    ඒ වෙලාවේ දාන්න තිබ්බේ ගුනේ...අන්තිමට cric info එකේ comment එකක් එකෙක් දැම්මට පස්සේ තමා ගුනේ ගෙනාවේ..ගේනවා ගමන් අවුට් උනා :rofl::rofl: මතිස්ට වඩා ප්‍රේක්ෂකයෝ දන්නවා :P
  2. Aquaman

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    Pradeep Injured :dull: dushmantha chameera ඉක්මනට කපලා දාන්න ඕන :P ඒ නිසා බෝල් දුන්නේ නැහැ :dull:
  3. Aquaman

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    සදකැන්දට ගහද්දි බෝල් දෙන එකෙන් තේරෙනවා මැතිස් ඔස්ටින් කාරයාගේ බලු කුක්කෙක් කියලා.. මැතිස් කැප්ටන් කම කරන කම් ලංකාවේ ක්‍රිකට් ගොඩ ඒමක් නැහැ :(
  4. Aquaman

    සංගා මැතිව්ස් චාලි ඔස්ටින්

    ඔය කතාව ඇත්ත.. :sorry:
  5. Aquaman

    සංගා මැතිව්ස් චාලි ඔස්ටින්

    Cricketers dance to Charlie Austin’s tune? :angry::angry:
  6. Aquaman

    මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි මේ ඔබේ අවධා

    ok ok.. I'm like to use English IT related forums.. because,my university students asking so many IT related staff :(
  7. Aquaman

    මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි මේ ඔබේ අවධා

    Nope..I register to download some Tharuroxforjustice tutorials also to get some help form elakiri SEO expert guys sadly none of SEO experts answer my questions :( I will quite soon :rolleyes:
  8. Aquaman

    මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි මේ ඔබේ අවධා

    ඔව් ඔව්,දුක වැඩි කමට උසාවි ගිහින් බංකුවට වෙලා අද අද ඉදලා..ගැනිට බබා හබ්බ උන එකවත් My3 දන්නේ නැහැ කියන්නේ,එකත් මහින්දගෙන් දැන ගෙන තියෙන්නේ අපේ සරල ජනදිපතිතුමා :P
  9. Aquaman

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    හොදට දේ හොදයි,වැරදි දේට වැරදි කියා කියා ඉදපන් :lol: තොට මොලයක් තියෙනවා නම් තේරෙනවා රනිල් රටට කරපු හොද වලට වඩා නරක වැඩි කියලා :dull:
  10. Aquaman

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    දැක්කනේ ඇත්ත කිව්වා ගමන් නො කතා :dull: කාලේ අනුව චන්දෙ දෙන්න පුරුදු වෙයන්.අවුරුදු බර ගානකට කලින් මෙච්චර කළා.. :no: ඇමරිකාවේ දැක්කනේ මේ පාර..උන් ලස්සනට නියම එකාට චන්දෙ දුන්නා :P
  11. Aquaman

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    උබ දන්නේ නැති උනාට රටම දන්නවා..පාරම්පරික UNP ගොබ්බයො දන්නේ නැති උනාට.. තාමත් දි එස් සේනායයකට සලකලා චන්දෙ දෙන උන් ඉන්න රටක්? o/l පාස් නැති උන්ව බැන්කු ජොබ් දුන්න එකට රෝනිද මැල්ට චන්දෙ දෙන උන් ඉන්න රටක් දැන්වත් ඔය ඇතිතේ කරපු දේවල් අමතක කරලා,මේ කාලේ විදියට චන්දෙ දෙන්න පුරුදු වෙයන්,හණමිටි ගොබ්බ...
  12. Aquaman

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    2001 - 2004 2015 - 2017 හොද ලාබ ලබන අතීතයක් තියෙනවා :lol::lol:
  13. Aquaman

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    දෙවැනි ලෝකේ යුද්දේ ඉවර උනාම vincent churchill ගෙදර යැව්වා ඊලග චන්දෙන් :P සුද්දා දන්නවා,උට යුද්ද කරාට,රට ආර්ථිකේ හදන්න බැහැ කියලා :lol: අපේ උන් අවුරුදු 30 කලින් කර දේවල් අල්ලන් තාමත් චන්ද දෙනවා :rofl: මෝඩ පාරම්පරික ගොබ්බ UNP අනාථයෝ කවදා හැදේවිද :angry:
  14. Aquaman

    - රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

    Election coming soon ;) you will soon see many of these kind thread :lol: 1600 daily paid workers :dull:

    No contents