Delivery Date තිබ්බේ 2nd June 5 PM. ආවේ ඊලග දවසේ (3rd June) 2 PM. Orders 5+ දාලා තියෙනවා, දැනට මෙදා පාර තමයි මෙහෙම Late වුනේ.පලතුරු එකක් වත් ආවේ නැහැ. 😒
Out Of Stock Items වල සල්ලි අතටම ලැබුනා. Combank Flash Card එකෙන් Pay කලේ. Delivery Free.
Branch - Kurana