1. gahasitha

    මත්පැන් මිලදී නොගැනීමේ රැල්ලක් ?

    ගල් අරක්කු බෝතලේ 10,0000 ට ගියත් නොබී ඉදී අපේ උන්දලා
  2. gahasitha

    උබලා හිතනවාද ලන්කාව ගොඩ යාවි කියලා!

    කවුරු මොනවා කිව්වත් ඉහල උන් හැදුනාම තමයි පහල උන් හැදෙන්නේ.ඇත්තටම හැදෙනවා නෙමයි නීති ගෙනල්ලා හරියට ක්‍රියාත්මක කරලා හදනවා.ලංකාවේ නීති පද්ධතියේ හිල් වගේම තියන නීති ක්‍රියාත්මක වෙන ක්‍රමෙත් අවුලක් තියනවා. ඒකට හරි හමන් උන් පත් කරලා ඉහලට යවන්න ඕනේ. ලෝකේ දියුණු වෙච්ච හැම රටක්ම එහෙමයි. ලංකාවේ ඉන්නේ...
  3. gahasitha

    ⛔️ උද්දමනය තව තවත් පහලට

    කැම්රි ආතල් අමුතු ඇටේ තියෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  4. gahasitha

    රනිල් සමග සාකච්ඡා සාර්ථකයි ශ්‍රී ලංකා මහ බැංකුවට ලෝක බැංකුවෙන් තවත් USD 500 million

    ලංකාවේ ගොබිලන්ට ණය ගන්න එකත් මහා වීරකමත්. මහ එකත් හරිම උජාරුවෙන් අපි ණය ගන්නයි යන්නේ කියන්නේ අනේ මන්ද ඉතින්. රට කොච්චර කෑවත් මුන්ට කඩේ යන්න මොකෙක් හරි ගොබිලෙක් කිරියේ ඉන්නවමයි. මුන්ගේම කැම්පේන්ද දන්නෙත් නෑ හැබැයි.
  5. gahasitha

    ධනවාදයට අදටත් පාඩම් උගන්වන ඇමරිකාව ලඟ මහමුහුදේ ඉන්න ටයිටැනික් නැවට බුදුසරණයි...🙏🙏🙏

    ව්‍යන්ගාර්ථ පොස්ට් එකක් ලෙස සිතමු. සිරා දැම්ම නම් උඹ පිස්සෙක්
  6. gahasitha

    ඩොලරය සහ world Bank $700 M

    ණය ණය ණය අනේ මන්දා ඕවා ගෙවන්න උනාම
  7. gahasitha

    Netherlands

    රටේ මිනිස්සු ගැන හිතන රටවල් සහ උන් ගැන විතරක් හිතන දේශපාලුවෝ ඉන්න රටවල්
  8. gahasitha

    පොන්න සින්දු මෙගා ත්‍රේඩ්

    ලංකාවේ සින්දු ඔක්කොම කියල දැම්මා නම් ඉවරයි මටනම් බස්වල දාන ටකරන් සින්දුයි කොල්ලා වැලපෙන මල් සින්දුයි පෙන්නන්න බෑ ------ Post added on 1687310416
  9. gahasitha

    දුවට දරුවෙක් ලැබෙන එක වළක්වන්නේ කොහොමද ?? මවක් අසයි...

    මේ ගෑණි කැමති නැතුව ඇති දුවගේ ළමයා බලාගන්න
  10. gahasitha

    පෝන් රිපෙයාරින්වලට මල්ටිමීටර් එකක්

    See AliExpress. Good Multimeters available for a fair price
  11. gahasitha

    මොනවද බං මේ වෙන්නෙ.(ඩොලර් රේට් එක)

    ඩොලර් එකත් අහවල් එක වගේ නගිනවා බහිනවා
  12. gahasitha

    තොපි මදුරුවන්ගෙන් ගැලවිලා නිදා ගන්නේ කොහොමද?

    මදුරු දැල් තමා. ඔය අනිත් ක්‍රම එකක්වත් සාර්ථක නෑ.
  13. gahasitha

    ආර්ථික විද්‍යා සර් කයියන්ගෙ රෙදි ගලවපු හැටි

    තිස්ස ජනනායකගේ වගේ මුගේත් රෙදි ගැලවෙයි තව ටික කාලෙකින් එතකල් බලන් ඉන්නකෝ
  14. gahasitha

    Hard work or Luck?

    මම නම් කියන්නේ ලක් එකක් එන්නෙත් effort එකක් දාන මනුස්ස්යටම කියලා. නැතුව කම්මැලිකමට නිකන් ඉන්න මනුස්සයට කවදාවත් ලක් එකක් එන්නේ නෑ. එක නිසා ලක් ගැන හිත හිත ඉන්නේ නැතුව වැඩ කරපල්ලා
  15. gahasitha

    රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

    නෑ නෑ තාවකාලිකව ආපහු එන එක ගැන⁣ නෙවෙයි කිව්වෙ. පිටරට හොඳ නෑ කියලා ආපහු ලංකාවට එන එක ගැන. මට නම් කවුරුවත්ම හම්බවෙලා නෑ ඒ රටවල PR තියෙන අය විශේෂයෙන්ම
  16. gahasitha

    රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

    රට ගියපු උන් ආපහු ලංකාවට එන්නේ නැති හේතුව හොයලා බලන්න උත්තරේ හම්බ වෙයි
  17. gahasitha

    රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

    ඔව බහුතරයකගේ පට්ට ජීවන තත්වයක් තියන ආශික් රටක්නේ මේක

    No contents