මචන්ලා උබලගෙන් කවුරුහරි කෙනෙක් ඇහුවොත් පොහොය දින වල වැදගත්කම මොකක්ද කියල,එකට උත්තරයක් දීගන්න පුළුවන් වෙයිද ?
වැඩිය ඕනේ නෑ අවුරුද්දෙ මාස 12 සිංහල ක්රමයට පිළිවෙලින් එකපාරින් කියාගන්න පුලුවන්ද ?
මෙතන තියනවා අවුරුද්දෙ මාස 12 සිංහල ක්රමයට කියන විදිහ සහ පොහොය දින වල වැදගත්කම මොකක්ද කියල,නොදන්නා...