ට්සු(tsu) සමාජ ජාල වෙබ් වෙබ් අඩවිය පිළිබදව කිසිදු සොයා බැලීමකින් තොරව ලංකාවේ ඇතැම් වෙබ් අඩවි විසින් සිදු කරේ මුදල් ගෙවන සමාජ ජාල වෙබ අඩවියක් පැමිණි ඇතැයි කියමින් ශ්රීලාංකික ජනතාව නොමග යැවීම සදහා ක්රියා කිරීමයි. විශාල වශයෙන් මුදල් ගෙවන බව හගවමින් සිදු කරනු ලබන මෙම වංචාවේ සුලමුල හෙළි කරගැනීම...