1. gahasitha

    🔴 2024 ELECTION FINAL VOTE 🗳 🔴 ELAKIRI OFFICIAL 🔴

    සුපුරුදු පරිදි කිරියේ දෙවන ස්ථානය රනිල්ට. :ROFLMAO:
  2. gahasitha

    රනිල් පැරදුනොත් මොකද වෙන්නෙ

    ඇයි දැන් රනිල් ඇවිල්ලා රට හදලද තියෙන්නේ ? අනේ නිකං පලයන් බං යන්න විහිලුවක් නොවී
  3. gahasitha

    Presidential Election 2020 Official Tread

    මේකේ මහේෂ් වගේ තමා රනිලුත්. කිරියේ විතරයි 20-25 % ගන්නේ. :rofl:
  4. gahasitha

    Questions ජනාධිපතිවරණය - (2024 සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    මේකේ රනිල් වික්‍රමසිංහ උතුමාණන්ට රෙදි නැතුව කඩේ යන උන් පව් අප්පා. Poll එකක් දැම්මම හැමදාම ඇප නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  5. gahasitha

    Air Suspension ප්‍රශ්නයක්

    කොහොමත් Air Suspension හොඳ කාපට් පාරවල් වලට. සවුත්තු පාරවල් වල ගියොත් Air Suspension ඉක්මනට කැඩිලා replace කරන්න වෙනවා. ලංකාවේ සැහෙන සවුත්තු පාරවල් තියන නිසා ගැලපෙන්නේ නෑ. කාපට් පාරවල් වල විතරක්ම යනවා නම් අවුලක් නෑ.
  6. gahasitha

    දැන්නම් ජන්දේ වෙනසක් වෙයි.

    මේකේ රනිල්ගේ ගල් කොල්ලෝ සෑහෙන්න ඉන්න පාටයි. රනිල් දෙකට එයි පම්කක්. දෙක වෙන්නේ සජිත් :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  7. gahasitha

    Dialog wife speed override ??

    Wife ගේ ස්පීඩ් එක නම් වැඩි කරන්න බෑ Dialog එකට
  8. Wedding Dreams Wedding Car Service

    Wedding Dreams Wedding Car Service

    Make your wedding day a dream come true with Wedding Dreams. Our professional car service offers a variety of luxurious cars to make your wedding day unforgettable. We have something for everyone. Our experienced drivers and free artificial decorations will make your special day even more...
    LKR8,000.00
  9. gahasitha

    asliyanage ට වෙච්ච වැඩේ

    ගණ ගෙඩියන්ගේ තියන ලිංගික ඇරියස් එකේ තරම
  10. gahasitha

    ලිංගික සංසර්ගයකින් තොරව අවු. දහතුනේ කන්‍යාවිය ගැබිනියක් වීම ගැන විමර්ශන

    අතවරයකට ලක් නොවීම කියලා අදහස් කරන්නේ කන්‍යා පටලය නොකැඩෙන එක නම් මම අහලා තියන විදිහට සමහර ගෑණු අය සේක්ස් කලාට ඕක කැඩෙන්නේ නෑ.කිසිවිටකත් අනාරක්ෂිතව නොසිට ඇති කතා නම් විහිලු උන්මාද චිත්‍රාත් ගැබ් ගත්ත රටේ. වෙන්න බැරි දෙයක් නෙමේ.
  11. gahasitha

    ජනතා විමුක්ති පෙරමුණ ගැන තෙවරප්පෙරුම අන්තිමට කිව්ව දේ

    මුගේ ලොක්කා බටලන්දේ කරපු හරියත් කියලම ගියා නම් වටිනවා
  12. gahasitha

    උඹලා එලවනකොට බ්ලයින්ඩ් සපෝට් චෙක් කරනවද ?

    Blindspot කොහොමද චෙක් කරන්නේ ?වාහනෙන් එලියට බැහැලද ? Blindspot කියන අර්ථයේම තියෙන්නේ පේන්නේ නෑ කියන එකනේ
  13. gahasitha

    Frimi මීක් කියයි

    බංකොලොත් බැංකු
  14. gahasitha

    අනුරට පට්ට ට්‍රෙන්ඩ් එකක් හැදිල නේද?

    සමහරුන්ගේ පාරම්පරික වහල්බව මකවලාවත් අරින්න බෑ කියල තේරෙනවා රිප්ලයි දැක්කම. අනුර හොඳ නෑ කියන උන්දලා කියන්නේ කවුරු දින්නොත් හොදයි කියලද ?
  15. gahasitha

    mm,, Travel With Husband 💦👅

    පට්ට ප්‍රමෝෂන් පාර. තුන්වෙනි ඇහැ පාවිච්චි කරලා වගේ 🙃
  16. gahasitha

    ඇයි ජපන්නු මෙහෙම හැසිරෙන්නේ ? | ජපානේ රෙසිසම්

    ලංකාවෙ උන්දැලා ජපානෙ ගිහිං හොඳ හොඳ දේවල් කරලා ඇති. ඒකයි ඔහොම සලකනවා ඇත්තෙ.
  17. gahasitha

    අරුම පුදුම ලොන්ඩ්රි මෑන්

    මේකෙත් හොඳ ලෝන්ඩ්රී මෑන්ලා කීප දෙනෙක්ම දැකලා තියෙනවා

    No contents