අනුරට පට්ට ට්‍රෙන්ඩ් එකක් හැදිල නේද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ඌ ලංකාවෙ ඊලඟ ජනාධිපති වෙන එක දැන් කොහොමත් තීන්දු වෙලා ඉවරයි අපි කැමති උනත් අකමැති උනත්.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela

    @chami2015 aka Chameera Shanaka nam Kapuwath Gotata🫦👄💋❤️

    image.png
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    දැනටත් දිනලා වගේ හැසිරෙන එක නම් අමුම අමු ගොන් පාට් එකක් .2015ත් මහින්දයා කෝචොක් ද දා ඉන්දලා අන්තිමට පුකෙන් ගියා පුකෙන්
     
    • Like
    Reactions: ttj

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැනටත් දිනලා වගේ හැසිරෙන එක නම් අමුම අමු ගොන් පාට් එකක් .2015ත් මහින්දයා කෝචොක් ද දා ඉන්දලා අන්තිමට පුකෙන් ගියා පුකෙන්
    අනුර නම් එහෙම හැසිරෙනවා දැකල නෑ. අපි මේ ආදරේට මේව දාන්නෙ
    2015 මහින්ද නම් චන්දෙ අන්තිම දවස් වල පුක් වෙලා හිටියෙ හැබැයි
     
    • Like
    Reactions: gahasitha

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    70% ට කිට්ටු වෙන්න ගනී වගේ.

    ow, godak un anurata denne anik political parties ekka thiyena arreas ekata. 70 years deelath rata dawasin dawasa walapallata yawapu unta ayi dunnath ochcharai.

    Samaharu kiyanawa, Ranil hena keruma kiyala. unta mathaka na 2015-2019 Ranilge anduwa thamai ithihase wadima naya aran thiyenne kiyala.. (eka mahinda awurudu 10 gaththa naya walatath wada wadi)


    Naya gannai wikunannayi withrak danna anik hama ekagema kerum balanna wenne loan repayment start karala passe thamai..
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    Mona unath anuragen athal ganna Eka waradi.

    Raw ake aun thamai oya lanuwa Dunne munta.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    අනුර නම් එහෙම හැසිරෙනවා දැකල නෑ. අපි මේ ආදරේට මේව දාන්නෙ
    2015 මහින්ද නම් චන්දෙ අන්තිම දවස් වල පුක් වෙලා හිටියෙ හැබැයි
    ජනාදිපති වෙන එක නැති එක වෙනම දෙයක්. මිනිහහෙ හැම වේදිකාවකම පිලිගන්නෙ මේ අහවල් දවසෙ 9 වෙනි විදායක ජනාධිපති පැමිනෙන්නෙ කියලා. තාම චන්දෙ කෝල් කරලාවත් නැතිව එහෙම හැසිරෙන එක හෙනම ගොන් ආතල් එකක්. ඉන්දියා ඔස්ට්‍රේලියා වර්ල්ල්ඩ් කප් ෆයිනල් එක හොදට මතක තියන් ඉන්න. මතකයිනෙ ඉන්දියාවෙ එවුන් හැසිරැන විදිය. Use your tactics right when it matters the most.
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    අනුර හොද photographer කෙනෙක්ව තෝරාගෙන තියෙන්නේ .
    ලස්සනට එක එක පොස් වලට, ඈන්ගල් වලට පොටෝ ගන්නවා ,

    උබලත්‍ කියන්නේ වෙඩිමකට උනත් photographer කෙනෙක්ව තොරගද්දී හොද ටැලන්ට් එකක් තියෙන එකෙක්ව තෝරාගන්න කියලා
    නැත්නම් මුළු
    වෙඩිමම චා
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    සමහරුන්ගේ පාරම්පරික වහල්බව මකවලාවත් අරින්න බෑ කියල තේරෙනවා රිප්ලයි දැක්කම. අනුර හොඳ නෑ කියන උන්දලා කියන්නේ කවුරු දින්නොත් හොදයි කියලද ?
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ඔය චුන් එක ටික කාලයයි :lol: :lol: :lol:.තොපි ඕවා දැකල තෙත් කොරගන්න එපා
     
    Last edited:
    • Dislike
    Reactions: Cypress