ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 2023 අප්‍රේල් මාසයේ දී ඩොලර් මිලියන 147.75 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති බව සඳහන් කරයි. අප්‍රේල් මාසය තුළ දී මහ බැංකුව ඩොලර් විකිණීමක් සිදුකර නොමැත.
මේ අනුව 2023 වසරේ මුල් මාස 04 තුළ දී පමණක් ඩොලර් මිලියන 1,236.60 ක් මිල දී ගැනීමට මහ බැංකුව...