1. DonaldTrump

    වෛද්‍ය වර්ජනය සාධාරණද?

    දොස්තරලා ඉල්ලන ඉල්ලීම් සමහර දේවල් අසාදාරනයි. නලින්ද ජයතිස්ස ඇමති තුම සාකාච්චාවක් නොදී උද්දච්ච විදියට හැසිරෙන් එකත් වැරදියි. මේකට ලෙඩ්ඩු පලි නෑ.
  2. DonaldTrump

    වෛද්‍ය වර්ජනය සාධාරණද?

    ඉල්ලීම්වලට විසදුම්දීදීමරජයේ වැඩක්. හැමදාම ලෙඩ්ඩු පීඩාවට පත්කරනවැඩ අනුමත කරන්නනබෑ

    No contents