වෛද්‍ය වර්ජනය සාධාරණද?

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,891
    1,309
    113
    Semata eka thena, docalath loku ekami denne.
    {mokatada strike karala tiyenne? mama danne nehe?}
     

    DonaldTrump

    Member
    Jan 31, 2026
    28
    13
    3
    Semata eka thena, docalath loku ekami denne.
    {mokatada strike karala tiyenne? mama danne nehe?}
    දොස්තරලා ඉල්ලන ඉල්ලීම් සමහර දේවල් අසාදාරනයි. නලින්ද ජයතිස්ස ඇමති තුම සාකාච්චාවක් නොදී උද්දච්ච විදියට හැසිරෙන් එකත් වැරදියි. මේකට ලෙඩ්ඩු පලි නෑ.
     
    • Like
    Reactions: eksudda

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    kanawa me para minissungen balapan boruda kiyala...
    සුපිරි කෑමක් කනවා. නලින්ද, ලාල් කාන්ත හෙනම් ලොකු ලයින් එකක ඉන්නේ. ආන්ඩුවේ වැඩක් කරනවා කියලා කියන්න පුළුවන් කෙනෙක්ට ඉන්නේ ප්‍රවාහන නියෝජ්‍ය ඇමතියා විතරයි. මට උගේ නම මතක නෑ. බිමල් රත්නායකත් පොඩ්ඩක් ඒවගේම වැඩක් කරනවා කියලා කියන්න පුලුවන්. අනිත් උන් නම් හොදම එකෙන් ගූ කරනවා.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    GMOA එකේ ලොකු පුටු ටික කියන්නනේ පට්ට බයි ලෝන්තයෝ. පස්සේ රනිල්ගේ සෙට් එකත් උන්ට එකතු උනා. සජබ සෙට් එකේ කොටසක් නිලතල වලින් එලියට දැම්මේ. ඉතුරු සෙට් එක සද්ද වහල ඉන්නවා මේ ටිකේ. උන්ට දැන් ලොකුම බය ට්‍රාන්ස යන්ඩ වෙනඑකයි සංගමේ දෙකට බෙදෙන එකයි. සත පහකට වැඩක් නැති උන්.
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    977
    535
    93
    Siri Baijan
    මූංට ඕනෙ ලෙඩාව පෞද්ගලික රෝහලකට යවලා දත ගලවන්න. ගාමිණී ෆොන්සේකා දිව්‍යලෝකෙ ගියානන් දැන් ඉන්නේ අපායේ.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඔය වේසිගෙ පුතාලට මොනව දුන්නත් මදි. දැන් ඉල්ලන ඒවා දුන්න්ම තව ටික කාලෙකින් තව ඒවා ඉල්ලලා ස්ට්‍රයික් කරනවා. ඕකුන් ඕව බය නැතුව කරන්නෙ ලෙඩ්ඩුන්ව බිල්ලට දෙන්න පුලුවන් හින්දා.

    ඔය GMOA කියන හුත්ත තහනම් කරලා ස්ට්‍රයික් වලින් ලෙඩ්ඩු මැරුනොත් මිනීමැරුම් චෝදනා යටතේ නඩු දැම්මනම් ඕකුන්ගෙ රැස් බහිනවා. ඕකුන්ගෙ විදේශ ගමන් බලපත්‍ර තහනම් කරන්න ඕනේ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,759
    113
    සාධාරණද බලන්න ඉල්ලීම් ටික ඉදිරිපත් කරන්න ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාධාරණද බලන්න ඉල්ලීම් ටික ඉදිරිපත් කරන්න ..

    Key Demands of the GMOA

    The union has outlined five core demands that they want the government to resolve immediately:

    • Establishment of the "Sri Lanka Medical Service": A request to create a unique service category for doctors with a dedicated salary structure, similar to the status held by the Judiciary and Attorney General’s services.


    • Update to the DAT Allowance: A call to revise and increase the Disturbance, Availability, and Transport (DAT) allowance.


    • Implementation of Circular 22/99: Ensuring doctors receive the same transport benefits (drivers, vehicles, and fuel) provided to other state-sector executive officers.


    • Fixed Extra Duty Allowance: Converting the current extra duty payments into a fixed allowance to prevent administrative delays and "harassment."


    • Research Allowance Resolution: Implementing previously agreed-upon solutions regarding research allowances for medical professionals.


    • Addressing the Specialist Shortage: The GMOA has highlighted that over 2,500 specialists have left the country in the last two years and is demanding a concrete plan to stabilize the workforce.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    සාධාරණද බලන්න ඉල්ලීම් ටික ඉදිරිපත් කරන්න ..
    අනිවාරෙන් සර්/ මැඩම් කියලා කථා කරන්න ඕනෙ.
    පිනට වෛද්‍ය සේවය ලබා ගන්න එනවා නං අඩුම හාල්, පොල් ටිකක්, කෙසෙල් ඇවරියක්, ක්‍රීම් කැකර් බිස්කට් එකක් වත් අරං එන්න ඕනෙ.
    කොච්චර අමාරු උනත් ලෙඩාව OPD එක ගාවට ත්‍රිවිල් කටු වල එක්ක එන්න බැහැ බැහැල එන්න. නැත්නම්අපේ බෙන්ස් ත්‍රිවිල් කටු ගානට වැටෙනවා.
    මාසෙකට ගෙදර ගෙනියන්න Morphine කෝටා එකක් ඕනෙ. ලෙඩ්ඩුන්ට කල් පැනපු ඒවා ගහගන්න කියන්න.
     
    • Like
    Reactions: win7dot

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,708
    113
    සේදවත්ත
    සාධාරණ හෝ අසාධාර එක නෙමෙයි කාරණය .
    ජෙප්පො ඉස්සර කරපුව උන්ටම කැරකැවෙන එක තමා ආතල් 🤣
     
    • Like
    Reactions: TheShadow