1. R

    මම එළකිරි එකට අලුත්

    ඔහොම යනකොට තෙරෙයි සහෝදරයා,වැඩියි හිතන්න එපා :)
  2. R

    මහනුවර ජුම්මා මස්ජිදය ගැන දැනගන්න....

    මම කොච්චර ඔතනින් ගිහින් තියනවාද,අදනේ ඇත්ත කතාව දන්නෙ මේ සිංහලයෝ බුදිද මන්දා,ඇයි මෙහෙම බලු වැඩක් වෙන්න ඉඩ දුන්නෙ,මෙක 100% නිතියට පටහැණියි නේ,මෙක කඩන්න ඔන හරි නම්,බොහොම ස්තුති ඇත්ත කතාව හෙලිකලාට.
  3. R

    Facebook After 12.00' clock

    කියන කෙනාත් ඉතින් ජාතිවාදියෙක් නේ
  4. R

    Cell Phone/FB එක සහ අද කාලේ ළමයි

    Cell Phone/FB එක සහ අද කාලේ ළමයි Cell Phone/FB එක සහ අද කාලේ ළමයි සහෝදරවරුනි ඇත්තටම අද කාලේ තාරුණ්‍යයට මොකක්ද මේ වෙලා තියෙන්නෙ,අද තාරුණ්‍ය ඉන්න කොටස් මානසික ලෙඩ්ඩු හැටියට තමයි මටනම් පෙන්නෙ (වරදවා හිතන්න එපා). මට මැතකදි අත්විඳින්න සිදු වු අවස්ථා දෙකක් කියන්නම්. අපි පොඩි සංචාරයක් ගියා ඇත...
  5. R

    සිංහල මුදල් කාටද ඔන :)

    සිංහල මුදල් කාටද ඔන :) මේක මම අද 1934 දිනමිණ පත්තරයක් බලනකොට දැක්කෙ,ඔබතුමාලත් එක්ක බෙදා හදා ගන්න හිතුනා ඉතින්,බලන්නකෝ හොඳ ද කියලා :):):)

    No contents