Cell Phone/FB එක සහ අද කාලේ ළමයි
Cell Phone/FB එක සහ අද කාලේ ළමයි
සහෝදරවරුනි ඇත්තටම අද කාලේ තාරුණ්‍යයට මොකක්ද මේ වෙලා තියෙන්නෙ,අද තාරුණ්‍ය ඉන්න කොටස් මානසික ලෙඩ්ඩු හැටියට තමයි මටනම් පෙන්නෙ (වරදවා හිතන්න එපා).
මට මැතකදි අත්විඳින්න සිදු වු අවස්ථා දෙකක් කියන්නම්.
අපි පොඩි සංචාරයක් ගියා ඇත පැත්තකට,ඔකේ නඩේ ගුරා උනේ මම,යන ගමන් ඉතින් මම එ එ තැන් වල විශේෂතා කියන්නත් අමතක කලේ නැ,නමුත් එවා කියෙන් කි දෙනෙක් අහගන හිටියද කියන එක සැකයක්,මොකද විටින් විට ඔවුන්ගේ ජංගම දුරකථන නාද වුනා,සමහරු යන ගමන් බර කථා වල තව සමහරු SMS කරනවා අත කඩාගන,තවත් සමහරු FB එකට ආපු notifications බලනවා.
ඇයි මේ-ඇයි අද තරුණ තරුණියන්ට පොඩ්ඩක් එලියට ගියාමවත් මෙවාගෙන් ඇත් වෙන්න බැරි,මට හොඳටම විශ්වාසයි එ සොබාව සෞන්දර්ය උපරිමව වින්දේ මම විතරයි අනික් අය හිටියේ එයාලගේ එක එක ලෝක වල,ඇයි මෙහෙම උනේ.
තවත් දෙයක් කියන්නම් ඉයේ දිනයදි එකතරා විශ්වවිද්‍යලයක මම දන්න ගැණු ළමයෙක් ඇයගේ ලැප්ටොප් පරිඝනකයත් අරන් ආව එක අළුත් වැඩියා කරගන්න-එ ගෙනාපු වෙලේ ඉඳන් ඇය මම බලාගන-අත කඩාගන SMS කරනවා කාටදෝ,අයේ කොල් අයේ SMS,ඔන්න සාක්කුවේ දාගත්තා,ඔන්න අයෙත් රින්ග්ස් යනවා-අයෙත් ගත්තා,කොහොම හරි එ ළමයට මම අහපු ප්‍රශ්න ටිකටවත් උත්තර දෙන්න බැරි උනා-ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ-මට නම් ලොකු කලකිරිමක් තියෙන්නෙ.

අප්පෝ අපි මොන තරම් සුන්දර තාරුණ්‍යක් ද ගෙව්වෙ,මේ යන රටාවත් එක්ක අපිට කලාකාමි,ලස්සන සෞන්දර්යෙන් පිරි හදවත් ඇති අය දැකගැනිමට ඉස්සරහට අපහසු වෙයි,එක නිසයි මහගම සේකරලා,ප්‍රෙමකිර්ති ද අල්විස් ලා අයෙත් බිහි වෙන්නෙ නැති වෙයි කියන්නෙ.