තිලෝ ගුරු අමා මෑණී bla bla bla බුදු රජාණන් වහන්සෙ දේශනා කලේ නිවනට යන මග අත්හැරීමයි. මන්ද යත් සියළු දේ අනිත්‍ය වන බැවිනි.
ඒ රජාණන් වහන්සේ වදාළේ හිමි නමකට අයිති තම සිවුර හා පාත්තරය බවයි.
නමුත් වෘතියේ සමහරක් භික්ෂූන් යෙදෙන්නත් අපි ඔවුනට පිනට දන් ලබා දීමත් ගැන ගැටලුවක් මතු වේ. මන්ද සියල්ල අත්හැර...