ගුරුවරුන් ගේ ඉල්ලීම එහෙමත් නැත්නම් ගුරු විදුහල්පති වැටුප් විශමතාවට නිසි විසදුම් ලබා දෙන ලෙස සිදු කරගෙන යන මේ උද්ඝෝෂණ ව්‍යාපාරය ඉතිහාසයේ විශාලතම උද්ඝෝෂණ ව්‍යාපරය ලෙස නිසැකෙවෙන්ම කිව හැකියි.
ඒ වගේම ඔවුන්ගේ ඉල්ලිම ඉටු කරන්නේ නැතැයි ආණ්ඩුව සෘජු තීරණයක් ගත් බව ගාමිණී ලොකු ගේ ඇමති තුමා පැවසුවා.
මෙය ගොටාභය රාජපක්ෂ රූකඩයේ සහ බැසිල් රාජපක්ෂ නටවන්නගේ ආණ්ඩුවේ අවසානය වනවා නොඅනුමානයි.
මෙතෙක් ඉතිහාසයේ උද්ඝෝෂණ පැවැතුනත් සියලුම වෘතී සමිති එකට එක්ව ගෙන යන ව්‍යාපාරයද මෙය වන බව ආඩම්බරයෙන් පැවසිය හැක.
සියලුම වෘතී සමිති ඇතුළු ගුරුවරුන්ට අපගේ උපරිම සහයෝගය.
© Uvindu Bro
Share & Support to This

.. ඔතන කොතලාවල පනතට වඩා කට්ටිය එකතු වෙන්නේ පඩි ප්‍රශ්නේ මේ සැරේ කොහොම හරි විසදගන්න. ඒකට මෙච්චර කට්ටියක් එකදිගට එන්නේ ඉතින් දැන් තියන ජිවන බර.