Adobe සමාගම විසින් ඔවුන්ගේ ලෝක ප්‍රසිද්ධ මෘදුකාංග දෙකක් වන Adobe Photoshop සහ Adobe illustrator සදහා Web සංස්කරණ ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. එම Web සංස්කරණයන් මගින් ඉහත සදහන් කළ මෘදුකාංග පරිඝනකයට Install කිරීමකින් තොරව Web Browser එක හරහා භාවිත කිරීමේ හැකියාව සැලසෙනවා.
වැඩිදුර කියවන්න.

Adobe සමාගම විසින් Adobe Photoshop සහ Illustrator මෘදුකාංග වල Web සංස්කරණ ලබාදීමට කටයුතු කරයි - TechNews.LK
වැඩිදුර කියවන්න.
Adobe සමාගම විසින් Adobe Photoshop සහ Illustrator මෘදුකාංග වල Web සංස්කරණ ලබාදීමට කටයුතු කරයි - TechNews.LK