මිනිස්සුන්ටම මේවට බැනල වැඩක් නැහැ,බයික් වලටයි බස් වලටයි මං තීරු දෙකක් හැදුවනම් සෑහෙන දුරට මේක අඩුවෙනවා,අනික මේක ලංකාව මිසක් ඇමෙරිකාව නෙමේ,හෝන් එක නොගහ එක කිලෝමීටර 10 ක් ගිහින් බලන්න,මිනිස්සු නිකන් කන්ටේනර් එලවනවා වගේ වාහන පාර මැද්දේ තියාගෙන යන්නේ,යන එකෙකුට යන්න දෙන්නේ නෑ,මුන්ට හෙමින් යනවාටත් දඩ...