IPL සහ ලංකාවේ ක්‍රිකට්
මං මේ ලංකාවේ කිසිම ක්‍රීඩකයෙකුට බනින්නවත් පුද්ගලික තරහක් පිරිමහන්නවත් නෙමේ මේක කතා කරන්නේ, මං මේ ටිකේදීම IPL මැච් බැලුවා,මට විතරක් තේරිච්ච දෙයක්ද නැත්නං අපේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ලෝකකුසලානේදී මහන්සි උනාට වැඩිය වැඩිපුර මේ තරග වලදී මහන්සි වෙනවා වගේ පෙන්නේ නැද්ද...