.Com Domain and Hosting ගන්න place එකක්
woo-commerce වලින් drop ship කරන්න .com domain එකකුයි hosting එකකුයි ඕනි.
1. from where to buy මචන්ලා :nerd:
2. තව දෙයක් domain , hosting ගනිද්දි ඇත්ත ම name , address දෙන්න ඕනිද ?
ඕනෙම කෙනෙක්ට registration details බලන්න පුලුවන් ක්‍රම තියෙනවා නේද...