.Com Domain and Hosting ගන්න place එකක්

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    .Com Domain and Hosting ගන්න place එකක්

    woo-commerce වලින් drop ship කරන්න .com domain එකකුයි hosting එකකුයි ඕනි.

    1. from where to buy මචන්ලා :nerd:

    2. තව දෙයක් domain , hosting ගනිද්දි ඇත්ත ම name , address දෙන්න ඕනිද ?
    ඕනෙම කෙනෙක්ට registration details බලන්න පුලුවන් ක්‍රම තියෙනවා නේද :rolleyes:

    Bump එකක් වත් දාන්න යාලු:love:
     
    Last edited: