අපහාසයක් නොවේ....
ඔන්න අපේ ජනාධිපති තුමා UN සමුළුව සිංහලෙන් අමතගෙන යනවලු ...
ඔහොම අමතන අතරේ සරින් සැරේට අනිත් රජය නායකයෝ නැගිටිනවලු ..නැගිටිනව්වලු වාඩි වෙනවලු
ජනාදිපති තුමාටත් අප්සට් ලු වැඩේට .
පස්සේ හොයල බැලුවාලු මොකද කියල
ට්‍රාන්ස්ලටේ කරන බුවා අපේ ජනාදිපති තුමා හිටන් කියනකොට Stand up...