UN සමුළුව

Tchuk

Member
Nov 1, 2012
207
37
0
අපහාසයක් නොවේ....

ඔන්න අපේ ජනාධිපති තුමා UN සමුළුව සිංහලෙන් අමතගෙන යනවලු ...
ඔහොම අමතන අතරේ සරින් සැරේට අනිත් රජය නායකයෝ නැගිටිනවලු ..නැගිටිනව්වලු වාඩි වෙනවලු
ජනාදිපති තුමාටත් අප්සට් ලු වැඩේට .

පස්සේ හොයල බැලුවාලු මොකද කියල

ට්‍රාන්ස්ලටේ කරන බුවා අපේ ජනාදිපති තුමා හිටන් කියනකොට Stand up කියනවලු ..ඕක තමයි වෙලා තියෙන්නේ
 
  • Like
Reactions: Mister TT