මෙන්න යකෝ බඩු විදිනවා ...
අද ඩයලොග් maximum speed එක 22 Mbps ..
යකෝ මොකක්ද මේ වෙලා තියෙන්නේ .. ? :shocked:
ආසියාවේ ආස්චර්යය බොලවූ .. ආස්චර්යය ... ! ;)
speed එක වැඩි කමට තව ඩින්ගෙන් මම ගහගෙන ගිහිල්ලා එහා ගෙදර අක්කගේ රෙදි වැලේ ... :rolleyes:
ඉතිං බලන් ඉන්නේ .. වැදහල්ලා ..! වැදහල්ලා යකෝ...