1. Anuja methsara

    කෙල්ලගේ පෙට්ටිය කැඩිලද .... ? sure නැද්ද ....?

    කෙල්ලගේ පෙට්ටිය කැඩිලද .... ? sure නැද්ද ....? COLOMBO 7 වල ඉන්න කෙල්ලන්ට විතරක් නෙමෙයි...... ලෝකේ ඉන්න හැම කොල්ලෙකුටම සිරා ආරංචියක් තියෙනවා. තමන්ගේ ඉඳලා අඩි 10ක් හෝ ඊට අඩු සීමාවක ඉන්න ඕනම තරුණියකගේ කන්‍යාභාවය ලේසර් කිරණ තාක්‍ෂණය මඟින් පරීක්‍ෂා කරන්න පුළුවන් අධි තාක්‍ෂණික ගැජට් එකක් දැන්...
  2. Anuja methsara

    Facebook Fan page එකට අලුත් App එකක් ~

    Facebook Fan page එකට අලුත් App එකක් ~ එළකිරියේ Facebook Fan page කරන කොල්ලෝ ඇති නේ ? මට කවුරු හරි කියන්න පුළුවන් ද , කොහොමද මේ App එක එකතු කර ගන්නේ කියලා ? මේකෙන් වෙන්නේ අපේ fans ලා එයාලට කැමති posts හදලා අපේ Facebook Fan page එකේ පල කරන්න එවන්න උපකාරී වෙන එකකයි ! මෙන්න මම උදාහරණයක් විදියට...
  3. Anuja methsara

    කොටස් වෙළද පොළ ගැන - Share Market ...................

    කොටස් වෙළද පොළ ගැන - Share Market ................... කොටස් වෙළද පොළ ගැන දන්නා කෙනෙක් කියලා දෙනවද ? plzzz....:confused:
  4. Anuja methsara

    windows 8 professional ගන්න තැනක් කියන්න plzz...

    windows 8 professional ගන්න තැනක් කියන්න plzz... windows 8 professional free download කර ගන්න තැනක් කියන්න plzz... :(
  5. Anuja methsara

    Forex ගැන දන්නා කෙනෙක් කියල දෙනවද ?

    Forex ගැන දන්නා කෙනෙක් කියල දෙනවද ? Forex ගැන දන්නා කෙනෙක් කියල දෙනවද ? plzzz ...
  6. Anuja methsara

    හැමෝම networks දැන් දෙන E303 Dongle එක Unlock කරන්න එන්න ...!

    හැමෝම networks දැන් දෙන E303 Dongle එක Unlock කරන්න එන්න ...! හච්,මොබිටෙල් , ඩයලොග් එකෙන් දැන් දෙන E303 Dongle එක Unlock කරන්න එන්න .. මේ Huawei E303 කියන Dongle එක තමයි දැන් හැමෝම internet packages එක්ක ලබා දෙන්නේ . ඩයලොග් ලා 6 GB for 350 /= කියන package එකටත් , මොබිටෙල් ලා උපහාර free...
  7. Anuja methsara

    කොල්ලනේ , මන් windows 8 දැම්මා active කරගන්නේ කොහොමද ?

    කොල්ලනේ , මන් windows 8 දැම්මා active කරගන්නේ කොහොමද ? කොල්ලනේ .. මන් windows 8 දැම්මා active කරගන්නේ කොහොමද ? :eek: දන්නා එකෙක් කියහල්ලකෝ ... දන්නේ නැති අය බුම්ප් එකක් වත් දාල යන්නෝ :D
  8. Anuja methsara

    සුනාමිය යලිත් නො එනු මැන අප බලන්නට .... (Tsunami 2004 Memorial Voice Documentary)

    සුනාමිය යලිත් නො එනු මැන අප බලන්නට .... (Tsunami 2004 Memorial Voice Documentary) සුනාමිය යලිත් නො එනු මැන අප බලන්නට .... (Tsunami 2004 Memorial Voice Documentary By Farhan Nizamdeen) සුනාමිය ඇවිත් අදට අවුරුදු 8 යි ... මේ වෑයම නැවතත් ඔයාගේ හදවත් දුකින් පුරවන්න නම් නෙවෙයි ... නමුත්...
  9. Anuja methsara

    We wish you a Merry Christmas and a Happy New Year....!

    හෙට රාත්‍රියෙන් පසුව අසිරිමත් නත්තල එලබෙනවා., එළකිරි මගේ හොදම යාළු Navod අයියා , shenal අයියා ඇතුළු එළකිරියේ ඉන්න සියළුම ක්‍රිස්තියානි කොල්ලොන්ට අපි සුබ පතනවා සුබම සුබම ප්‍රීතිමත් නත්තලක් වේවා කියලා...! එළකිරියේ ඉන්න සියළුම කොල්ලන්ට සුබ පතනවා ලබන්නාවූ 2013 නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම...
  10. Anuja methsara

    බඩු විදින ඩයලොග් ... වේගේ වැඩිද මන්ද >>>>

    බඩු විදින ඩයලොග් ... වේගේ වැඩිද මන්ද >>>> අම්ම්බෝ ... වේගේ වැඩි කමටම මම වාඩි වෙලා ඉන්න පුටුවත් එක්කම විසි වෙලා ගිහින් එහා ගෙදර අක්කගේ රෙදි වැලේ එල්ලිලා තමයි බේරුණේ ...:shocked::shocked::shocked::lol::lol::lol:
  11. Anuja methsara

    ආකාශ වස්තුවලින් විසිවන කැබලිවලට අත තියන්

    ආකාශ වස්තුවලින් විසිවන කැබලිවලට අත තියන් මේ දිනවල අහසේ දිස්වෙන හඳුනා නොගත් වස්තු සමඟ පොළොව මතුපිට ආගන්තුක පාෂාණ කැබලි හා ලෝහ කැබලි වැටී තිබේ නම් ඒවා ග්‍රාහකයක කොටස් විය හැකි බැවින් ඒවා ස්පර්ශ නොකරන ලෙසත්, එවැනි දෑ ස්පර්ශ කිරීම හානිකර විය හැකි බවත් වෛද්‍ය පර්යේෂණායතනය ජනතාවට අනතුරු ඇඟවීමක්...
  12. Anuja methsara

    ඉන්දියාවෙන් ලංකාවට උගත හැකි දේ ........

    ඉන්දියාවෙන් ලංකාවට උගත හැකි දේ ........ හින්දි video එකක් .. ඉන්දියාව ගැන කියවෙන්නේ . බලන්න සමගියේ බලය සහ තව දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන්, පුංචි කෙනෙකුගේ පුංචි අදහසකින් ලොකු දෙයක් කරන්න පුළුවන් බව ......... JR8i9p3pcPg Lead India 2: Tum Chalo to Hindustan Chale (New Anthem) ඉන්දියානුවන්...
  13. Anuja methsara

    එන්න බලන්න ගාලු පුරේ සිරි .... with Pictures ...

    එන්න බලන්න ගාලු පුරේ සිරි .... with Pictures ... අපි මේ දවස් වල ගාල්ල නගරය ගැන project එකක් කරනවා .. මේ ගිය සතියේ මන් ගත්ත pic.s වගයක් .. කොල්ලොත් එක්ක බෙදා ගන්න ඕන කියල හිතුන නිසා upload කරා .. :cool: ලංකාවේ internet speed නිසා Pictures Quality අඩු කරලයි upload කරේ . නැත්නම් පැයක් විතර බලන්...
  14. Anuja methsara

    ආසද කාත් එක්ක හරි තනියෙම කතා කරන්න ... එන්න, ම&#3546

    ආසද කාත් එක්ක හරි තනියෙම කතා කරන්න ... එන්න, ම&#3546 වැඩි කතා ඕන නැහැ .. මේ software එක හදලා තියෙන්නේ අපි අහන ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්න ..:shocked: Download කරනම බලන්නකෝ .. :) මේ තියෙන්නේ ගත්ත Screen shoot එකක් . මෙන්න එහෙනම් Download Link එක : ( 286 Kb only :P ) ලින්ක් එක අදහස් දාල...
  15. Anuja methsara

    ෂා F .M යනු අලුත් එකක්ද ? ( shaaaaaaaaaaaa F.M )

    ෂා F .M යනු අලුත් එකක්ද ? ( shaaaaaaaaaaaa F.M ) ෂා එෆ්. එම්. කළමනාකරු ප්‍රගීත් විජේසූරිය සමඟ පිළිසඳරක් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා අද සිට යළිත් ෂා එෆ්. එම්. ඔබට හුරු පුරුදු වූ ගුවන් විදුලි නාලිකාවක්. කාලයක් නිහඬව සිටියත් මෙරට ශ්‍රාවක ප්‍රසාදය දිනාගත් ෂා ගුවන් විදුලි නාලිකාව...
  16. Anuja methsara

    හෙට ඉදන් හිරු පායන්නේ අලුත් තැනක ඉදන් ( Hiru F.M )

    හෙට ඉදන් හිරු පායන්නේ අලුත් තැනක ඉදන් ( Hiru F.M ) Sri Lanka Number #1 F.M Radio Channel Hiru F.M හෙට ඉදන් අලුත් තැනක ... ආ තව කියන්න දෙයක් .. .. ඔයාලට හිරු Fm පටි රෝල් Online අහන්න වෙන්නේ නැත්නම් , මෙන්න chance එක ... නවෝද් අයියගේ පටි රෝල් Thread එකට ඇවිල්ල අහන්න ... ( මන්...
  17. Anuja methsara

    ۞► phone එකට හොද Ringing Tone එකක්◄۞

    ۞► phone එකට හොද Ringing Tone එකක්◄۞ කොල්ලනේ , phone එකට හොද Ringing Tone එකක් කියපල්ලකෝ .. Ringing Tone එකකට හරියන හොද English Song එකක් හරි වෙන ලස්සන Ringing Tone එකක් හරි කියපල්ලා කෝ ... Ringing Tone එකෙහි නම හෝ ලින්ක් එක දමා යන්න ... මොනවත් බැරි නම් බම්පුවක් වත් .....
  18. Anuja methsara

    සඳක් වෙන්න බැරිනම් ඔබ හට ගීතයේ පසුබිම් කත&#353

    සඳක් වෙන්න බැරිනම් ඔබ හට ගීතයේ පසුබිම් කතš IO8dKy9uapw සඳක් වෙන්න බැරිනම් ඔබ හට කඳුළක් නොවූ ගීතයක් ගැන ආදරණීය මිනිසුන්ගේ කතාව දිනය ස්ථිරවම කිව නොහැකිය. ස්ථානය කලාගාරයකි. තරුණ ජනප්‍රිය ගීත රචක මනුරංග විජේසේකර (රම්බරී ගීත රචක) ගේ දුරකථනය නාද වූයේ නොදන්නා අංකයකින් පැමිණි ඇමතුමකිනි. එහා පසින්...
  19. Anuja methsara

    ලෝක ගුරු දිනය ........එන්නකෝ පොඩ්ඩක් ..... !

    ලෝක ගුරු දිනය ........එන්නකෝ පොඩ්ඩක් ..... ! අනේ පොඩි උදවුවක් ඕනා .. අපේ ගුරුතුමාට හෙට ලියල දෙන්න හොද නිසදැසක් හරි හොද සිරා කවියක් හරි ... වෙන හොද බොක්කට වැදෙන දෙයක් ලියල print කරලා දෙන්න ඕනා... කවුරු හරි අදහසක් දෙන්න කෝ .... උබල දන්නා කවි , නිසදැස් එහෙම තියනම් මෙතන දාලා යන්න හොදේ ....
  20. Anuja methsara

    බිදුණු CFL බල්බයකින් සිදුවන අනතුර දැනගන්න, එ&a

    බිදුණු CFL බල්බයකින් සිදුවන අනතුර දැනගන්න, එ&a ලංකාවේ භාවිත කර ඉවත දමන සියලූ ම CFL බල්බ අවසානයේ දී මහ පොළොවට, ජල මූලාශ‍්‍රවලට එකතු වන අතර, සාමාන්‍යයෙන් වසරකට ලෝකය පුරා මිලියන 900ක් පමණ මෙසේ CFL බල්බ අක‍්‍රමවත්ව බැහැර කරණු ලබන බව සොයාගෙන ඇත. * මෙසේ බැහැර කරන එක් CFL බල්බයක ‘රසදිය’ මිලි...

    No contents