1. Anuja methsara

    මේ පොඩි පොඩි වැරදි ඔයාලටත් තේරෙනවද බලන්න ...?

    මේ පොඩි පොඩි වැරදි ඔයාලටත් තේරෙනවද බලන්න ...? මේ ෆිල්ම්ස් වල වෙච්ච පොඩි පොඩි වැරදි ඔයාලටත් තේරෙනවද බලන්න ... 4RnVz7ECat0 වැඩේ හොදයි නම් රෙපක් එහෙම දීලම යන්නෝ ....;););) එහෙම අයට අපිත් සලකනවා ලු ...:):):)
  2. Anuja methsara

    %%% මේ සින්දුවේ අමුතු ලස්සනක් තියනවා නේද ? %%%

    %%% මේ සින්දුවේ අමුතු ලස්සනක් තියනවා නේද ? %%% මේ සින්දුවේ අමුතු ලස්සනක් තියනවා නේද ? :yes:;) L6YiBvwqmZk http://www.youtube.com/watch?v=L6YiBvwqmZk&feature=රෙලටෙඩ් මොකක්ද මේකේ ෆිල්ම් එක ? :confused: උබලගේ අදහස් කොහොමද ? :yes::yes:
  3. Anuja methsara

    බඩුවක් සමග පැයක්(අතිශයින්ම ලොකුවෙච්ච උන්

    බඩුවක් සමග පැයක්(අතිශයින්ම ලොකුවෙච්ච උන් මෙහි අන්තර්ගත දෑ කියවීම ගැහැණු දරුවන්ට හා ලොකුවෙච්ච නැති උන්ට සපුරා තහනම්ය... කියෝලා අහුඋනොත් එහෙම...තියනවා උල!!! මේ දවස් වල අපිට කැම්පස් එක වගේ එකේ ලෙක්චර්ස් වැටෙන්නේ අකාලයේ ගෑනු දරුවෝ ජම්බු ගහෙන් වැටෙන්නා වගේය. සතියකට එකයි නැත්තන් දෙකයි. මේ මගුල...
  4. Anuja methsara

    කළුකුමාරයා පට්ට ගැහීම..(ලොකු වෙච්ච ගෑනුලම&#351

    කළුකුමාරයා පට්ට ගැහීම..(ලොකු වෙච්ච ගෑනුලම&#351 ඇත්තටම කළු කුමාරයා කියන්නෙ කවුද? මීට පිළිතුරු ගොන්නකි. ඉන්දියාවේද මේකා අරක් ගනී ඉන්දියානු කතාද බොහොමයකි. කළු කුමාරයා නල දත් ඇති, රකුසු මුහුණක් ඇති, ශරීරය තද කළු පාටින් යුක්ත මැණික් ඔටුන්නක් හිස දරා, දෙකන් පෙතිවල රන් තෝඩු එල්ලා කර වටා මුතු මාලයක්...
  5. Anuja methsara

    මල්වර උන (වැඩිවිය පැමිණී) ලොකු පිරිමි ළමයි&#35

    මල්වර උන (වැඩිවිය පැමිණී) ලොකු පිරිමි ළමයි&amp පුළුවන් නම් කියාපිය මේ කවියේ තේරුම ? හැබැයි මේකේ තේරුම දැනගන්න පුළුවන් මල්වර උන (වැඩිවිය පැමිණී) ලොකු පිරිමි ළමයින්ට විතරයි ..... පිච්ච මල් සුවඳ යහන මත රෝසමල් සුවඳ හමන නුබේ ගතින් සැනහුන මට තාම හිතා ගන්න බෑ සත්තකින්ම හරිම පුදුමයි හ්ම්ම්ම්...
  6. Anuja methsara

    ඔයත් වැඩකරුවෙක්ද ? එන්න මේක කියවලා බලන්න ....

    ඔයත් වැඩකරුවෙක්ද ? එන්න මේක කියවලා බලන්න .... ඔයත් වැඩකරුවෙක්ද ? එන්න මේක කියවලා බලන්න .... ඇත්තටම උබලට මේක හරියට කියවගන්න පුළුවන් උනාද ? නැත්නම් අපහසු උනාද ? එකත් මෙතන දාලයන්න ...:cool: මේ Thread එකෙන් ඔයාල මොනම හරි අලුත් දෙයක් දැනුමට එකතු කරගත්තනම් රෙපක් එහෙම දීල යන්න හොදේ .... :):)...
  7. Anuja methsara

    +~~~~~~~~.**............විවාහය............**~~~~~~ ~~~~~~+

    +~~~~~~~~.**............විවාහය............**~~~~~~ ~~~~~~+ විවාහය…. විවාහය…. චුයිංගම් එකක් මෙනි , තත්පර ගාණකට පමණක් රසය දනවන අනතුරුව නීරස කොහොල්ලෑ ගුලියක් පමණක් ඉතිරිවන එහෙත් දා ගෙනම හපන .... කතාව ඇත්තනම් රෙපක් එහෙම දුන්නට කමක් නෑ හොදේ ...! :):):) එහෙම අයට අපිත් සලකනවා .....:lol::rofl...
  8. Anuja methsara

    මදුසමය

    මදුසමය (* ~~~ තවත් එක් කතාවක් විතරක්ම නොවේ ~~~* ) මදුසමය ගැහැනියකුගේ රුව හා එහි පිහිටීම වචනයේ පරිසමාප්තියෙන්ම පිරිම සිතට අගනා මානික්‍යකි. නාඹ්ර වියේදී ඔබ ඇයව දුටුවේ කෙසේද? නිසැකයෙන්ම සිත යොමුවන්නේ ඇගේ කෝල ගති වලටය, මුහුණ පුරා ඇදෙන සිනහවටය, හිස බිම හොවාගත් අහිංසක බැල්මටය, පවනේ දිගහැරෙන ඇගේ...
  9. Anuja methsara

    හිරු Tv .... දැන් online බලන්න ....

    හිරු Tv .... දැන් online බලන්න .... link : http://lionlk.com/tv/hiru-tv-live පට්ට Quality බන් ... :yes::yes::yes::cool: මරු sounds යකෝ ...
  10. Anuja methsara

    අම්මේ මම ආදරෙයි.. ( මව් ගුණ ගී ... ) ඔයාට විතරමයි....

    අම්මේ මම ආදරෙයි.. ( මව් ගුණ ගී ... ) ඔයාට විතරමයි.... අම්මට ආදරේ කට්ටිය මෙහෙ එන්න ... මෙන්න නියම songs collection එකක් ...:cool::cool: අපි හැමෝම අපේ අම්මට ආදරෙයි .. ඔයා වගේම මමත් ...:love::love: ඉන්ටනෙට් එකේ අම්ම ගැන තියන තියන songs ටිකක් ඔන්න මම මට පුළුවන් විදියට එක Folder එකක් හදල...
  11. Anuja methsara

    උණු උණු බඩු ..... ( Hutch 3G ) ......

    උණු උණු බඩු ..... ( Hutch 3G ) ...... ඔන්න අපිට Hutch 3G දුන්න ගමන්ම මම Speed Tests Results දැම්මා ... උබලට එන speeds කොහොමද ? Dongle model : E367 21 Mbps hspa+ dongle Location : Galle
  12. Anuja methsara

    හෙට මව්වරුන්ගේ දිනයයි .....

    අද මව්වරුන්ගේ දිනයයි .....
  13. Anuja methsara

    ඉන්ටෙර්නෙට් එන්නේ Htch 3G වලින්ද ? එන්න .....!

    ඉන්ටෙර්නෙට් එන්නේ Htch 3G වලින්ද ? එන්න .....! hutch 3G වලින් ඉන්ටෙර්නෙට් එන කොල්ලෝ ඉන්නවද ? :confused::confused::confused: ඉන්නවනම් speed ටෙස්ට් එකක් දාලා යන්න ... speed test එකත් එක්ක ඔය ඉන්න තැන , සිග්නල් strength එක සහ dongle model එක දාලා යන්න ...... බොහොම ස්තුති ..... :yes::yes::yes:
  14. Anuja methsara

    අම්මට ආදරේ අය එන්න..මෙන්න නියම මවු ගුණ ගී..

    අම්මට ආදරේ අය එන්න..මෙන්න නියම මවු ගුණ ගී.. අම්මට ආදරේ කට්ටිය මෙහෙ එන්න ... මෙන්න නියම songs collection එකක් ... අපි හැමෝම අපේ අම්මට ආදරෙයි .. ඔයා වගේම මමත් .... ඉන්ටනෙට් එකේ අම්ම ගැන තියන තියන songs ටිකක් ඔන්න මම මට පුළුවන් විදියට එක Folder එකක් හදල upload කරා.... මෙන්න මගේ ලග තියන...
  15. Anuja methsara

    එයාටෙල් ඉන්ටෙර්නෙට් speed එක වැඩි වෙලාද ?

    එයාටෙල් ඉන්ටෙර්නෙට් speed එක වැඩි වෙලාද ? මම ඉස්සෙල්ල එයාටෙල් ඉන්ටෙර්නෙට් use කරද්දී HSDPA තාක්ෂනය යටතේ තමයි connect උනේ .. එත් දැන් Hspa + තාක්ෂනය යටතේ තමයි connect වෙන්නේ ... ( hspa + කියන්නේ 21 mbps නේ .. ඒ කියන්නේ එයාටෙල් 21 Mbps දීලද ? ) :yes::yes:
  16. Anuja methsara

    සිරා ලොරියක් තියනවා විකුනන්න ..... ගන්නවද ....?

    සිරා ලොරියක් තියනවා විකුනන්න ..... ගන්නවද ....? තව කාට හරි බලන්න බම්ප් එකක් වත් දාලා යන්න... :):):):) rep දෙන අය සදහා විශේෂ සැලකිලි .....;););););):lol:
  17. Anuja methsara

    ඔබේ අන්තර්ජාල වේගය ඔබට ප්‍රමාණවත් ද?

    ඔබේ අන්තර්ජාල වේගය ඔබට ප්‍රමාණවත් ද? සුභ දවසක් Elakiri සාමාජිකයිනි.... අද මට හිතුනා ටිකක් වැදගත් දෙයක් ගැන කතා කරන්න.. ලංකාවේ ගොඩක් අය සැළකිලිමත් දෙයක්... හැබැයි අවබොධ කරගන්න ටිකක් අමාරු එකක්. ඉතින් මම හිතුවා මෙක ගැන පොඩි විග්‍රහයක් කරන්න.... අපි හැමොම අපේ අන්තර්ජාල සම්බන්ධතාවය පිළිබඳව...
  18. Anuja methsara

    ඔබේ අන්තර්ජාල සපයන්නා ලබාදෙන වේගය ප්‍රමා

    ඔබේ අන්තර්ජාල වේගය ඔබට ප්‍රමාණවත් ද? සුභ දවසක් Elakiri සාමාජිකයිනි.... අද මට හිතුනා ටිකක් වැදගත් දෙයක් ගැන කතා කරන්න.. ලංකාවේ ගොඩක් අය සැළකිලිමත් දෙයක්... හැබැයි අවබොධ කරගන්න ටිකක් අමාරු එකක්. ඉතින් මම හිතුවා මෙක ගැන පොඩි විග්‍රහයක් කරන්න.... අපි හැමොම අපේ අන්තර්ජාල සම්බන්ධතාවය පිළිබඳව...
  19. Anuja methsara

    නැන්දා සහ පොඩි එකා .....

    නැන්දා සහ පොඩි එකා ..... ඔන්න මම නෙට් එකේ කරක් ගහද්දි දැකපු post එකක් මේක ගන්දරයගේ යාළුවෙක් ගැන නිකම්ම නිකම් විස්තරයක් විතරයි. මේකේ හිනායන දෙයක්වත්, මුල මැද අග තියන කතාවක්, වත් එහෙම නැහැ. ඔන්න පටන් ගන්න කලින්ම කිව්වා, කියවලා ඉවරවෙලා මගෙන් අහන්න එපා, මොකක්ද බොල මේ කියලා එහෙම. ගන්දරයට එක...
  20. Anuja methsara

    ඕනෑම Dongle එකක් නොමිලේම unlock කරගන්න ... එන්න ..

    ඕනෑම Dongle එකක් නොමිලේම unlock කරගන්න ... එන්න .. ඔන්න මම අද ඔයාල ට ගෙනාවේ එලම thread එකක් මොකද මේ thread එක මගින් දැනට ලංකාවේ තියන ඕනෑම Dongle එකක් නොමිලේ ම Unlock කරගන්න පුළුවනි.... ( කඩෙන් unlock කරොත් අඩුම 500 ක් වත් යනවා නේ .... ) හරි වැඩි කතා නැතිවම වැඩේට බහිමු ... ඉස්සෙල්ලම Dialog...

    No contents